1. mahesh1297

    Good Tyre Brand....!

  2. mahesh1297

    YAMAHA_ZEAL_250_ගන්න_කලින්

    මගේ යාලුවෙක් ළගත් එකක් තියෙනවා.. හැබැයි ලංකාවේ පට්ට ගහපු එකක් නම් නෙමේ.. ජපානෙන් ආපු ගමන් ගත්ත එකක්... තාමත් හොදට තියෙනවා.. ඔය කිව්ව ලෙඩ නම් එකක්වත් ඇවිත් නෑ තාම.. carb එකේ නම් පොඩි ලෙඩක් ඇවිත් මං හැදුවා.. ස්ටාර්ට් වෙන්නේ නැති සීන් එකක් ආවා.. Carb එක සුද්ද කරලා අලුත් Jets දැම්මා.. Plug මාරු...
  3. mahesh1297

    Tokyo Motorcycle Show 2013

    ඇයි යකෝ මෙහෙම කරේ... Gixxer, Ninja, MV , Ducati, CBR දැකලා මානසිකව වැටිලා කොන්ද කැඩුනා... අක්කලා ටික දැකලා හිතත් රිදුනා...
  4. mahesh1297

    ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

    නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න. :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol: ++++rep
  5. mahesh1297

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    Europian n German ගොඩක් වාහන වල උපරිම Speed එක 225-250 වගේ පරාසයකට Limit කරල තියෙනවා.. ඒ එක එක Region වල නීති රීති වලට ගැලපෙන්න... මේවගේ තියෙන්නේ Electronic Speed Limiter එකක්...ඒනිස සමහර වාහන වල ECU එක re-Flash කරලා අලුත් Software එකක් දැම්මනම් Limiter එක අයින් කරන්න පුලුවන්..
  6. mahesh1297

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මේ පේරාදෙනිය-ගන්නෝරුව පාරේදි ගත්තු එකක්...දැන් ටිකක් කල්... පාර හදන්න කඩලා තිබ්බ නිසා Slow කරන්න උනා... උපරිම 120 වගේ... 1LNLzkOqoZs http://www.youtube.com/watch?v=1LNLzkOqoZs
  7. mahesh1297

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    බයික් වල නම් High Speed යන එක නැවැත්තුවා... දැන් බයික් එකක උපරිම 120kmph විතර තම යන්නෙ...ඊට වඩා නම් යන්නෙ නෑ...
  8. mahesh1297

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    Car = 200 kmph (2011), 2002 Mitsubishi EVO 7 Bike= 220 kmph (2012), 2006 Honda CBR600RR
  9. mahesh1297

    VIPER

    දැනටත් මට මතක හැටියට වැඩිම Cylinder Capacity එකක් තියෙන කාර් එක ඕක වෙන්න ඕනේ...8.4 ලීටර් V10 කියන්නෙ ගොඩාක් පොඩි එන්ජිමක් නේ :P:P:P...
  10. mahesh1297

    Petrol / Diesel

    Common Rail Diesel වල විතරක් නෙවෙයි. කොහොමත් ඩීසල් එන්ජිමේ කාර්යක්ෂමතාවය පෙට්‍රොල් එකට වඩා වැඩියි. විශ්වාස නැත්නම් මේක කියවලා බලන්න. https://en.wikipedia.org/wiki/Engine_efficiency
  11. mahesh1297

    Petrol / Diesel

    ඒක තීරණය වෙන්නේ වාහනේ භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද කියන එක මත.. 01. Economy පැත්තෙන් නම් Diesel තමා ලාබදායක. ( හේතුව : ඩීසල් එන්ජිම පෙට්‍රොල් එන්ජිමට වඩා කාර්යක්ෂමයි. Diesel:35-45% Petrol: 25-35%) 02. සාමාන්‍යයෙන් ඩීසල් වාහන ඒ හා සමාන පෙට්‍රොල් වාහනයක් එක්ක ගත්තම ටිකක් ගනන් වැඩියි. (හේතුව ...
  12. mahesh1297

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    මෙව්වා එකක් ගේනවා....
  13. mahesh1297

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    machan..Fai lwena, Results madi wena pirisath ekka gaththama awuruddakata 5k wadiyen aran athida???
  14. mahesh1297

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    එහෙම නැති එකනේ අවුල... එන්න එන්නම කැම්පස් එකට ගන්න ගාන්න අඩු වෙනවා මිසක් වැඩි කරන්නේ නෑනෙ...
  15. mahesh1297

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    නෑ මචං...මන් ඔය කිව්වෙ මන් හොඳටම දන්න කෙනෙක් ගැන... A\L Maths වලට O\L results මදි නිසා A\L කරේ නෑ... O\L Resulta අරන් Canada ගිහින් අවුරුදු 6ක් ඉගෙන ගත්තා... අවුරුදු 2ක් Foundation Course එකක් කරා...
  16. mahesh1297

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    A\L වලින් කැම්පස් ගන්නේ 10%-12% ක් විතර... 20%යි කියමුකෝ...මේ කියන විදියට අනික් 80%ට වෙන්නේ පොල් කඩන්න, කුලී වැඩ කරන්න, පාරෙ වල් කපන්නද??
  17. mahesh1297

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    මමත් පුද්ගලික ආයතනයක ඉගෙන ගන්න කෙනෙක්... කැම්පස් ගියොත් අනිවා ඩිග්‍රී එක sure නිසා යුනි උන් බහුතරයක් උන් ඔහේ ඉන්නවා... ඒත් Private යන උන් එක පාරක් කෙලවගෙන ඉන්න නිසා මහන්සි වෙලා ඉගෙන ගන්නවා...නැත්තම් ගෙදරින් එලවනවනේ... දෙගොල්ලොම ෆීල්ඩ් එකට ගියාම ප්‍රිවෙට් එකෙන් ආපු එකා අරූට වඩා මොනා හරි වැඩිපුර...
  18. mahesh1297

    Car Sub Woofer

    u box nam elatama hadanawaa... Speakers thama hoya ganna naththe..man Kandy bn... box eka 4000-5000 wage shape kara ganna puluwan... mage idea eka 10" speaker 1k danna.. Kicker original ekak tiyenawa kollek gawa... uugen eka illala anduwa... eka set unoth ela.. 15" Kicker.. LOLZ
  19. mahesh1297

    Car Sub Woofer

    thanx macho... but ithin oka gannama mata colombo enna wenawaa... :baffled::baffled: box nam ape kollek gahanawa supiriyatama... uuta kiyalaa custom box ekak gahanawaa...hoda speaker ekak thama one mata...

    No contents