1. mahesh1297

    වහනේ abs indicator light එක help.

    meka try karala balapan.... http://www.youtube.com/watch?v=q2TZhG3bFao
  2. mahesh1297

    වහනේ abs indicator light එක help.

    Ehema Direct connection ekak nam na...mata kalin ohoma ledak hambelath na... samahara vita master pump eke awulak wenna puluwan...Brake indicator ekath enawa nam abs sensor awulak wenna ba kiyalath hithenawaa..mmmmmmm...internet eken leddu check karannath ba beheth dennath ba ne..:D Garage...
  3. mahesh1297

    වහනේ abs indicator light එක help.

    කරලා බලපන්... මං හිතන්නේ නෑ හරියයි කියලා...ඒත් පුලුවන්නම් කරලා බලපන්..වියදමක් යන්නේ නෑනේ...Wiring Trouble එකක් වෙන්න පුළුවන් ගොඩක් විට...
  4. mahesh1297

    Bike fork height adjestment

    :yes::yes::yes: Fully adjustable forks තියෙන ඒවට නම් අවුලක් නැහැ..එඅත් ඕකේ වෙනස් කරන එක නම් අවදානම්... TDI කිව්ව වගේ ඉස්සරහා පාත් උනාම bike එකේ break balance වෙනස් වෙනවා... center of gravity ඉස්සරහට එන නිසා brake අනවශ්‍ය විදියට lock up වෙන්න පුළුවන්...එතකොට වෙන දේ කියන්න ඕන නෑනේ...:P:P
  5. mahesh1297

    වහනේ abs indicator light එක help.

    But, එහෙම fault එකක් තියෙනවා නම් දිගටම Indicate කරන්න ඕනේ... කෝකටත් battery එකේ නෙගටිවේ wire එක ගලවලා දැම්ම නම් හරි ටික වෙලාවකට... පුලුවන්නම් දැන් 10mm යතුරක් අරන් ගිහින් ගලවල දාපන්..හෙට උදේ වෙනකල් එහෙම තියල හෙට උදේ check කරපන් බලන්න...හැබැයි GPS වගේ අනන්මනන් මගුල් තියෙනවා නම් කරන්න එපා...
  6. mahesh1297

    වහනේ abs indicator light එක help.

    ඕකේ නම් තියෙනවද දන්නේ නෑ...සමහර වාහන වල Brake Pressure switch එකක් ආවා master cylinder එකේ leaks අදුර ගන්න.... එහෙම case එකක් වෙන්නත් පුළුවන්...
  7. mahesh1297

    වහනේ abs indicator light එක help.

    Check Brake Oil Level. :confused:
  8. mahesh1297

    වහනේ abs indicator light එක help.

    කියන විදියට නම් තියෙන්නේ sensor සිග්නල් අවුලක් වගේ... කලින් සැරේ replace කරේ මොන sensor එකද? වැඩි වෙලාවක් තියෙන්නේ ABS light එක on වෙලාද off වෙලාද? ගොඩ වෙද්දෝ ලඟට නොගිහින් හොඳ තැනකට ගිහින් බලව ගන්න... scanner එක ගහන්න කලින් dash board indicators wiring එක check කරගන්න...මොකද සමහර විට එතන අවුලක්...
  9. mahesh1297

    ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

    අඬ අඬ හරි පෙට්‍රෝල් ගහන්න මං Civic එකක් ගත්තේ ඔය හින්දා තමා...160 ට 180 ට ගියත් මාරම control... හැබැයි ඔය ඉන්දියන් බෙට්ටක් යන අහලකවත් වැඩි වෙලාවක් ඉන්නේ නෑ මං... ඒ තරමටම ඕව sure නෑ...
  10. mahesh1297

    ජපන් bike වල

    Rectifier එක ටෙස්ට් කරන්න නම් එක ගලවලා ගන්න වෙනවා...පස්සේ Foward Bias, reverse Bias දෙකම Check කරලා බලල කියන්න පුළුවන් rectifier 1 හොඳද නරකද කියලා...අපිට කරන්න පුළුවන් Diode Test එක විතරයි... ඒත් අපි ගන්න යනකොට ඕක ගලවලා බලන්න දෙන්නේ නෑනේ... කරන්න පුළුවන් එකම දේ Multimeter එකක් අරන් ගිහින්...
  11. mahesh1297

    Honda CB400 Super Four

    මෙව්වට නොදෙන රේප් කන්නද....
  12. mahesh1297

    Honda CBR help

    1988-1989 ආපු CBR400R එකට තම Tri-Arm කියන්නේ.. කියන්න තරම් දෙයක් නෑ ඒක ගැන... CBR250R Hurricane එක වගේම තමා... ලෙඩ ගොඩක්..
  13. mahesh1297

    Honda CBR help

    මගේ පරණ නූලක්... http://www.elakiri.com/forum/showthread.php?t=1494389
  14. mahesh1297

    Ex ඒ ලියන් නංගි සමග ඉදිරියට

    මන් සිංහල සින්දු අහන එක අත්හැරිය එක හොඳ තීරණයක් කියලා හිතෙනවා මේවා දැක්කම... 70,80,90, 2000 මුල් කාලේ ආපු ඒවා ඇරුනම ලංකාවේ සින්දු නම් අහන්නෙම නෑ.... එපා වෙනවා....
  15. mahesh1297

    Ex ඒ ලියන් නංගි සමග ඉදිරියට

    ඉස්සර සින්දුවක් කරන්න දවස් ගානක් නිදි මරාගෙන මහන්සි උනාට දැන් ඒකට video එකකුත් කරන්න ඕනේ මෙච්චරයි... තාක්ෂනය දියුණු වෙනකොට හොඳ නිර්මාණ බිහි කරනවා වෙනුවට තියෙන හොඳ නිර්මාණ ටිකත් විනාස කරනවා මුන්... හෙන ගහන අපරාධ !!!!
  16. mahesh1297

    VGA cards හොයන අය එන්ඩෝ.....

    මට කිව්ව ගණන් තමා ඔය.. හැබැයි කතා කරලා බැලුවොත් තව අඩු කරගන්න පුළුවන් වෙයි...
  17. mahesh1297

    VGA cards හොයන අය එන්ඩෝ.....

    Brands godak tiyenawa... Asus, MSI, Zalman, Gigabyte, Zotac, wage brands thama tiyenne...
  18. mahesh1297

    VGA cards හොයන අය එන්ඩෝ.....

    Thank you For Replaying. මිල ගණන් දැම්මා ඔන්න...
  19. mahesh1297

    VGA cards හොයන අය එන්ඩෝ.....

    මෙන්න මිල ගණන්... 9600 GT - rs.4500/- 9800 GT - rs.5500/-
  20. mahesh1297

    VGA cards හොයන අය එන්ඩෝ.....

    VGA cards හොයන අය එන්ඩෝ..... මගේ යාලුවෙක් ළග vga cards කීපයක් තියෙනවා... -Nvidia- 9600 GT DDR3 512MB - rs.4500 9800 GT DDR3 512MB - rs.5500 9800 GTX - Sold :C GTS 250 9600/9800 models වලින් cards ගොඩක් තියෙනවා. 9600/9800 කියන cards වල Performance gt220/gt230/gt240/gt420/gt430 වලට වඩා...

    No contents