බයික් නම් 120kmph
Honda Jade- පෑලියගොඩ -පුත්තලම් හයිවේ A3, වෙන්නප්පුව සිට හලාවත දක්වා
(මුලු ගමනම නම් 120ට ගියේ නෑඊට වැඩිය ස්පීඩ් කොරලා බලන්න මටම බය හිතුනා
)
Nissan Vanette, Toyota Camry- 120kmph- සදර්න් හයිවේ
Montero Sport- 150kmph -සදර්න් හයිවේ
ප.ලි-හුදෙක් මෙම ත්රෙඩ් එකට පිළිතුරක් ලෙස මෙය දැමූ බව කරුණාවෙන් සලකන්න
ඔන්න තාත්තගේ වාහන වලින් රේස් යනවා කියලා රණ්ඩු වෙන්න ඔට්ටු නෑ හරිද![]()
තාත්තගේ වාහන වලින් රේස් යනවා
. mokadda montero ara ube cover 4to eke tibba ekada 

ඊට වැඩිය ස්පීඩ් කොරලා බලන්න මටම බය හිතුනා
)




40 ta eha giyoth fail lu test eka 
