එලකිරි කොල්ලාගේ Ducatis ගැන thread දක්කම මටත් හිතුනා Ducati Technology එක ගැන කියන්න...
Ducati බයික් ප්‍රසිද්ධ වෙන්න හේතුව තම බයික් Cornering වලදි හැසිරෙන ආකාරය... මම මුල ඉන්දන්ම පට්ට්ටාන් ගන්නම් කෝ...
බයික් එකක් ගන්නකොට සුද්දෝ බයික් එකේ බලන දෙයක් තමා ව්‍යාවර්තය (Torque) සහ බලය (Power) කියන...