මචං... 505 එක RWD නේද?? FWD වෙන්න විදියක් නෑ... සැපපහසුව අතින් නම් අවුලක් නෑ..ඒත් ලංකාවේ parts හොයාගන්න එක අමාරුයි..පෙට්‍රෝල් කරන්නෙත් ටිකක් අඩුවෙන්... 505 එකේ පෙට්‍රෝල් එන්ජින් model 2,3ක් ම ආව නේ.. මොකක්ද මචෝ ඕකේ එන්ජින් එක... ගන්නවා නම් ඉතින් හොද බාස් කෙනෙක් ලවා බලවලා ගනින්... දන්නවනේ අපේ රටේ...