1. -333-

    කිරියනි ලාබෙට හනිමූන් යමුද ? ???

    @Geshi95 ඔයා ඔය උඩ දාල ඉන්න අය එක්ක යන්න කලින්, අපි දෙන්න pre හනිමන් එකක් යමු ලංකාවේ පොඩි කමරේකට. ඔය නොදන්න රටවල් වල, නොදන්නා වැඩ කරන්න කලින්, විස්වාස වන්ත කෙනෙක් එක්ක පොඩ්ඩක් practice වෙලා යන එක හොදයි නේ.
  2. -333-

    KUV 100 එක ගැන මොකද හිතෙන්නේ?

    ඔටෝ ඔර් manual?
  3. -333-

    KUV 100 එක ගැන මොකද හිතෙන්නේ?

    KIA picanto හොදයි පෙට්‍රල් කරන එක ලොකු අවුලක් නැත්තම්. අනිත් අවුල Agent ගේ සර්විස් ඒක අන්තිමයි. ගණනුත් වැඩි. කොළඹ වගේ ඉන්නවා නම් අවුලක් නෑ. කොළඹින් පිට නම් කොරියන් වාහන බඩු හොයා ගන්න අමාරුයි. හදන්න දන්න අයත් අඩුයි කියනවා. ඕක හොදයි. ඒ වගේම අයි10 හුන්ඩායි එකත් බලන්න. ඉන්දියන් නිසා භූමිතෙල්...
  4. -333-

    බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

    දැන් තියන තත්වේ එක්ක මිකී කොහොමත් පොර එක්ක love එකට එන්නේ නෑ. කවුරු හරි මැදිහත් වෙලා ඩබලව ජෝඩු කරන්න ඕන. බණුක ට ඉංග්‍රීසිත් හොදට පුළුවන් එකේ දෙන්න love උනොත් සෑහෙන්න වාසියක් තියෙයි.
  5. -333-

    දන්න එක කඩයයි තිබුණෙ ඒකෙත් used laptop hdd නෑ

    උබල කොහෙද? Price list එකක් බලන්න තැනක් තියනවාද?
  6. -333-

    දන්න එක කඩයයි තිබුණෙ ඒකෙත් used laptop hdd නෑ

    ඕකේ බඩු සෑහෙන්න ලාබයි නේ ද? කොච්චර වෙලා වගේ යනවාද? අපිට එතන ගිහින් බල බල select කරලා ගන්න බෑ නේ ද? ගන්න list එක අරගෙන උන්ගේ site එකෙන් බලලා ලියන් ගිහින් දෙන්න ඕන නේ ද?
  7. -333-

    මේ කෑල්ල මොකක්ද?

    Branded PC? උඩ පැත්තේ ත් ෆොටෝ එකක් දාපන්.
  8. -333-

    CMOS එකට CR2032 Battery හරිද?

    Sense.lk Maxwell 100 ට තිබ්බා. ෆ්‍රී ශිපිං all isaland
  9. -333-

    ලන්කාවෙ බෑන්ක්ස්

    බැංකු ගැන නම් කථා කරලා වැඩක් නෑ තමා. ඒත් මේ සීන් එකේ නම් බැංකුවේ වරදක් නෑ, පොර කියන විදියට තග දැම්ම එක ඇරෙන්න. බැංකුව වැරදි නෑ. ඉස්සර ඉඳන් ම ඔහොම සීන් එකක් තිබ්බා. ඕක ගහන agreement එකෙත් තියනවා දාන්න විදියට. ඒකයි ලීස් තියන වාහන ගන්නකොටත් වෙනම agrement ගහලා ගන්න කියන්නේ. ඒ lese එකටම තව එකක්...
  10. -333-

    Software Eng Jobs වලට Apply කරන උන්ට ටිප් එකක්

    ඇයි සමහර එවුන් එකවසර පන්ති නායක, දෙකවසර පරිසර ඒකකයේ මෙම්බර්, ඔවත් දානවා. සැරයක් cv එකක් හම්බ උනා පොර මුළු udemy එකේ course ඔක්කොම එකේ දාල. තව තව ඔන්ලයින් course කරපුව දාල. Youtube චැනල් වල ෆුල් course vedio හිටන් දාල. තව එකෙක් ඔක්කොම දාල ඌව contact කරගන්න මොකුත් නෑ. ආපු ඊමේල් එක ඇරෙන්න. තව...
  11. -333-

    Questions Settle loan before migration

    Bank අග්‍රීමන්ත් එකේ තියනවා එහෙම රට යන්න බෑ කියලා. ඒ උනාට යන බහුතරය යන්නේ ලෝන් දාල. එහෙ ඉඳන් ගේවනවනම් ඕවා කවුරුත් හොයන්නෙ නෑ. හැබැයි කාටත් දැන ගන්න තියන්න එපා. කවුරු හරි බැංකුවට කිව්වොත් කේස් වෙන්න පුළුවන්. මමත් රට ඉද්දිදි ලොන් දාලත් තියනවා, ගේවලත් තියනවා. රට ගියාම 50000 ක් තිබ්බත් එක ඒ රටේ...
  12. -333-

    ඒ ඉන්ද්‍රජිත් ඔවුන්ට ලබා දුන් විශ්වාසයයි - 2

    උබ නිළියන් ව persannaly දන්නවද?
  13. -333-

    Car Insurance issue

    නිකන් ටින්කිරි ගා ගන්නේ නැතුව ලගම තැනකින් 3 rd පර්ටි එකක් වත් දා ගත්තොත් මොකෝ? දැන් තියන company එක මොකක් ද? ශ්‍රී ලංකා insurance ද?
  14. -333-

    ලක්ෂ 85ට අලුත්ම කාර් එකක් සිංහලු!

    ලංකාවේ ද හදන්නේ? නැතුව තවම ගෙන්නන්න බෑ නේ ද? 50 කට වගේ නම් අවුලක් නැති වේයි
  15. -333-

    බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

    පොර ආපු වෙලාවේ ඉඳන් හෙන තරහින් ඉන්නේ වගේ අමුතු රංගනයක් දැම්ම. පොර ටිකක් මොඩයි වගේ. හොඳ හැකියාවක් තියනවා පොරට. කවුරු හරි කෙනෙක් පොරව හොදට guide කරනවා නම් හද ල ගන්න පුළුවන් වෙයි.
  16. -333-

    wagon r fz vs stingray?

    ඔක්කොම ටම කලිං ෆුල් insuranse කීයක් යනවාද බලන්න. දන්න එකෙක් ගාව තියන එකකට insurance ගෙවනවා 130,000/- ක්. කොරෝනා නිසා වැඩිය දුවන්නේත් නෑ.
  17. -333-

    Dell IPS S2421HN

    ඕක තිබ්බේ 24500 ට. With 3 years වොරන්ටි. දැන් 30 ටාත් එහා කියන්නේ. Games ගහන්න නම් කොහොමද දාන්නේ නෑ. ෆිල්ම් බලන්න නම් අවුලක් නෑ. ඔය ගණන් වලට ඕක තමා ගන්න තියෙන්නේ.

    No contents