මීගමුවේ ඉඳන් බස් දෙකයි...... ගිහින් ගනිං ....කොහොමද මං ඕක ගෙන්න ගන්නෙ
මං සල්ලි ගෙවන්නෙ එයාලට කොහොමද?
මීගමුවේ ඉඳන් බස් දෙකයි...... ගිහින් ගනිං ....කොහොමද මං ඕක ගෙන්න ගන්නෙ
මං සල්ලි ගෙවන්නෙ එයාලට කොහොමද?
යක්කල නෙමේ මචං ගම්පහ කිට්ටු...ඉතුරු ටික අපිද දාන්න ඕනෙ
අඩේ උබ යක්කලද.මන් පෙරේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙ
------ Post added on Jul 21, 2021 at 6:04 PM
ඕකේ බඩු සෑහෙන්න ලාබයි නේ ද?රේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙ
------ Post added on Jul 21, 2021 at 6:04 PM
නියෝවිව් එකට හොඳට බිස්නස් තියනවලු නේහ්?යක්කල නෙමේ මචං ගම්පහ කිට්ටු...
ඕකෙ කොයි වෙලේ ගියත් සෙනග. පාවිච්චි කරපු බඩු ගන්න ගියාම උං චෙක් කරන්න ලැබ් එකට දානව...
හපෝ ඒක තමයි හොඳම පාපෙ. වරුවක් යනව චෙක් කරල බඩු දෙන්න.... කොම්පියුටර් එපා වෙනව ලකා ගහගෙන ඉන්න ගියාම...
එතනත් තියනවා ලිස්ට් එකක්.යූස්ඩ් පාර්ට්ස් එතන චෙක් කරලා දෙන්නෙ.මාස 6ක් වොරන්ටි එක්ක.ඕකේ බඩු සෑහෙන්න ලාබයි නේ ද?
කොච්චර වෙලා වගේ යනවාද?
අපිට එතන ගිහින් බල බල select කරලා ගන්න බෑ නේ ද? ගන්න list එක අරගෙන උන්ගේ site එකෙන් බලලා ලියන් ගිහින් දෙන්න ඕන නේ ද?
Neo ගිහින් අවුවෙ කරවෙවී කාලෙ නාස්ති කරනවද නැත්තන් රුපියල් 100ක් 200ක් වැඩියෙන් අපෙන් ගන්නවදNEOVIEW PRIVATE LIMITED.
95 Kandy Road,Yakkala, Srilanka
Tel : 033 2 232 232 , 033 4 909 220 , 033 5 677 385
E-mail: [email protected]
Web : www.neoview.lk
mekata call karala ahamu
badu deliver karanawada kiyala
nathnan scooter eke padagena enna Gampaha![]()
Neo ගිහින් අවුවෙ කරවෙවී කාලෙ නාස්ති කරනවද නැත්තන් රුපියල් 100ක් 200ක් වැඩියෙන් අපෙන් ගන්නවද
තීරනය ඔබ සතුයි
View attachment 136095
උබල කොහෙද? Price list එකක් බලන්න තැනක් තියනවාද?Neo ගිහින් අවුවෙ කරවෙවී කාලෙ නාස්ති කරනවද නැත්තන් රුපියල් 100ක් 200ක් වැඩියෙන් අපෙන් ගන්නවද
තීරනය ඔබ සතුයි
View attachment 136095
උබල කොහෙද? Price list එකක් බලන්න තැනක් තියනවාද?
prolink wifi adapter thiyanavada? speed?Makola, Kadawatha indan 2KM
https://www.facebook.com/citycomcomputers/
https://city-com-computers.business.site/
500GB Lap Hard eka 4000 kata dennam 3 months warranty
Prolink Ne machanprolink wifi adapter thiyanavada? speed?
RAM එක මගෙ Desktop එකට බංRam eken patan gatte dn hard eka.monitor ekath dapan thawa thread ekaka.thawa vga ups dapiya![]()
බඩු ලාබයිනෙ....නියෝවිව් එකට හොඳට බිස්නස් තියනවලු නේහ්?
tp link eka kiyadaProlink Ne machan
TP LINK an LB LINK have