රනිල් හාමුට වසී වෙලා නය වලින් කන සින්හලුන්ට ඕව තේරෙන්නෙ නෑ. වැඩි වෙච්ච කිසිදෙයක් අඩුවුනේ නෑ.ත්‍රීවීල් ගාඅස්තු, කෑම බීම, කිසිදෙයක් අඩු වෙන්නෙ නෑ. ඉම්පෝර්ට් බාගෙට බාගයක් රෙස්ට්‍රික්ටඩ්. සුද්දොත් ටිකක් එන නිසා කාල ඉන්නව.ආයෙ නය ටික ගෙවන්න ඕන උනාම සල්ලි කෝ. අපනයන දියුනු කරන්න කවුරුත් වඩ කරනවද, නෑ...