ඕක නම් පොඩි සූපින් වෙයාහවුස් එකක්. ඇති බඩුවකුත් නෑ. ඕකට නඩුවක් දැම්මත් කියයි කල් ඉකුත් වෙලා අයි කරපුව කඩ වලට දැම්මෙ නෑ කියල.ඕකුන් නෙවෙය් සුදු කරපටි දාගෙන ලංකාවට ඉම්පෝට් කරන මහාපරිමාන උන් පවා ඕක කරනව. කල් ඉකුත් කියන වචනෙ උන්ට විහිලුවක්. උන්ව නම් ඔහොම වීඩියෝ කරල් අල්ලන්නෙ නෑ