ෞබේ මොකද්ද වාහනේ.ඇක්සියෝ ද. ඔය යුආසා දාන්න හේතුවක් මම අහල තියනව. ගොඩක් හයිබ්‍රිඩ් වාහන වල 12 වෝල්ට් බැටරිය තියෙන්නෙ පසෙ සීට් එක යට හරි ඩිකියෙ යට හරි. ඔය ලෙඩ් ඇසිඩ් බැටරි ඔපරේට් වෙද්දි අහිතකර වායු නිකුත් කරනවලු. ඒක සේෆ්ලි එලියට යවන විදියෙ වෑල් එකක් තියෙන්නෙ යුආසා වල කියනව. ඒකයි ජපන ඕක රෙකමන්ඩ්...