උඹලට දැන් තමා ඕක රහස් කාමර වුනේ.. ඕක හදපු කාලේ උඹ ලංකාවේ නේද හිටියේ.. එපා කිවුවද හදන්න.. ඒ කාලේ තිබුනා බං යුද්ධයක්. එක පාරක් කොළඹටම ආපු කොටි පැය ගාණක් කොළඹ සටන් කලා. මතකද ලේක් හවුස් එකත් අල්ල ගත්තා.. අන්න ඒ වගේ හදිසි අවස්ථාවකදි රටේ නායකයන්, නිලධරයන් සදහා පහසුකම් සැපයිමට තමා ඕය වගේ තැන් කිපයක්ම හැදුවේ. මොකද තානාපති අංශ වල ඉන්න අයට උනත් දෙන්න පුලුවන් වෙන්න. අර උඹලා තාමත් කියන්නේ ටොයිලට් AC කලා කියලා. අන්න ඒ ප්රමිතියට. වටෙන් විශ ගැහුවත් ඇතුලට නොයන AC පවා මේකේ මන් දන්න තරමින් එලියෙන් ක්රියාවිරහිත කරන්න බෑ. යුද්දෙන් පස්සේ මේවා තවත් මොඩර්න් කරලා හදපු නිසා තමා අර ඇමරිකන් ලේකම් ආපු වෙලාවෙ එහෙම උඹලගෙ මහ ටොයියා අර තඩි පුටුවක වාඩි වෙලා ඌට එහෙයි කිය කිය උන්නේ.. මේක ගැන උඹලා දන්නේ නැත්තේ යුද්දේ කාලේදිවත් රටෙ උනේ මොනවද කියලා උඹලා දන්නෙ නැති නිසා බං. අඩුම ගානේ මතකද අපි අපේ ගෙදර වර්ල්ඩ් කප් එක බල බල ඉද්දි කොටි කොළඹට බොම්බ දැම්මා..අර අපි කළුවරේ හිටියේ, බීපු ටිකත් බැහැල ගියේ.. මතකද උඹට..
උඹලට නිකමටවත් හිතුනද ආණ්ඩුව පෙරලිලා මාස ගාණක් ගියාට පස්සේ මේ හදිසියෙ මේ ආණ්ඩුවෙ උන් ජනාධිපතිමන්දිරයෙන් මේක අද හොයා ගත්තා වගේ ප්රචාරය කරන්නේ ඇයි කියලා? අපේ අලුත් ලොක්කා ඒයාගේ මන්දිරේ මොඩර්න් කරන්න පරිපුරක ඇස්තමේන්තුකින් කෝටි 25ක් මට මතක විදියට පාස් කර ගත්තා, එක ගැන රටේ ඇතුවුන මතය වහන්න, වෙන පැත්තකට හරවන්න ගෙනාපු අලුත් විජ්ජාව තමා මේ.. දැන් මේක හදලා ඉවර එකනේ බං.. අන්න අර අලුතින් හදන එක නවත්තපල්ලකෝ නාස්තිය පිටු දකින්න. උඹලා කිවුවේ වැරදි කලොත් පාරට බහිනවා කියලා නේද.. කෝ බං දැන් කියක් කලාද? පාරට මොකෙක්වත් එන්නේ නෑ.. පොස්ට් නෑ.. මොකද ඩේටා ඉවරද වැරදි පෙන්නන්න..
දැන් වත් කරපුවගේ දිග පලල මනින් නැතුව මේ කරනවා කියපුවා කරන්න කියපන් බං.

මොකද්ද ඕයි මේ හැමදාම කරන කන්දොස්කිරියාව?
චන්ද කලානම්, පිස්සු නැටුවනම්, පැරදුනානම් කොන්දක් තියන පිරිමියෙක් විදිහට හිත හදාගන්න ඕන, 365ස් දවසම මේ රෙද්දෙ දේශපාලනයක් අල්ලගන්නේ නැතුව.
උඹ නිසා අවුලක් නැතුව හිටිය එවුන්ටත් මහින්ද එපා වෙනව.
උඹ නිසා මටත් ඌව එපාවෙගෙන එනව.![]()
වෙන ත්රෙඩ් ඕන තරන් තියෙද්දි ...

මේව කියල මුන්ට තේරැම් කරවන්න බැ බන්...
රට පාලනය කරන මෝඩ ජෝඩුවගෙන් තවත් විස්ම කර්ම වැඩක් .
ලොකු වැඩක් කරා කියලා උන් හිතාගෙන ඇත්තේ .රාජ්ය රහස් එලියට දාන මෙහෙමත් ගොන් බානක්.මහින්ද ඕක හැදුවේ ගෙදර ගෙනියන්න නෙවි . මහින්දගෙන් පස්සේ ජනාධිපති වෙන කෙනාට උනත් ඕකේ ඉන්න පුළුවන් ඕනෙම හදිසි අවස්තාවකදී. ඔන්න ජනතාවට වගකියනවා කියලා අඬබෙර ගහගෙන ඇවිත් බලයට පත්වුන රජයක කෙරුවාව. පටු දේශපාලන වාසියට මෙවැනි පහත් වැඩ කරන මොවුන් නැවත ජාතික ආරක්ෂාවත්, රටත් පාවාලා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න පුලුවන්ද? වයිට් හවුස් යවන්න ඕනේ අපේ මාද්ය කාරයෝ ටිකයි අර ගොන් බානයි .ඒකෙ බංකර් ගැනත් සම්පුර්ණ වාර්තාවක් දෙයි .ගොන්ජා තවම නිවුස් එක දන්නේ නෑ වගේ . නැත්නම් මෙලහකට ගිහින් ගොන් පාට් සීයක් විතර දාලනේ .
රට පාලනය කරන මෝඩ ජෝඩුවගෙන් තවත් විස්ම කර්ම වැඩක් .
ලොකු වැඩක් කරා කියලා උන් හිතාගෙන ඇත්තේ .රාජ්ය රහස් එලියට දාන මෙහෙමත් ගොන් බානක්.මහින්ද ඕක හැදුවේ ගෙදර ගෙනියන්න නෙවි. මහින්දගෙන් පස්සේ ජනාධිපති වෙන කෙනාට උනත් ඕකේ ඉන්න පුළුවන් ඕනෙම හදිසි අවස්තාවකදී. ඔන්න ජනතාවට වගකියනවා කියලා අඬබෙර ගහගෙන ඇවිත් බලයට පත්වුන රජයක කෙරුවාව. පටු දේශපාලන වාසියට මෙවැනි පහත් වැඩ කරන මොවුන් නැවත ජාතික ආරක්ෂාවත්, රටත් පාවාලා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න පුලුවන්ද? වයිට් හවුස් යවන්න ඕනේ අපේ මාද්ය කාරයෝ ටිකයි අර ගොන් බානයි .ඒකෙ බංකර් ගැනත් සම්පුර්ණ වාර්තාවක් දෙයි .ගොන්ජා තවම නිවුස් එක දන්නේ නෑ වගේ . නැත්නම් මෙලහකට ගිහින් ගොන් පාට් සීයක් විතර දාලනේ .
රට පාලනය කරන මෝඩ ජෝඩුවගෙන් තවත් විස්ම කර්ම වැඩක් .
ලොකු වැඩක් කරා කියලා උන් හිතාගෙන ඇත්තේ .රාජ්ය රහස් එලියට දාන මෙහෙමත් ගොන් බානක්.මහින්ද ඕක හැදුවේ ගෙදර ගෙනියන්න නෙවි . මහින්දගෙන් පස්සේ ජනාධිපති වෙන කෙනාට උනත් ඕකේ ඉන්න පුළුවන් ඕනෙම හදිසි අවස්තාවකදී. ඔන්න ජනතාවට වගකියනවා කියලා අඬබෙර ගහගෙන ඇවිත් බලයට පත්වුන රජයක කෙරුවාව. පටු දේශපාලන වාසියට මෙවැනි පහත් වැඩ කරන මොවුන් නැවත ජාතික ආරක්ෂාවත්, රටත් පාවාලා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න පුලුවන්ද? වයිට් හවුස් යවන්න ඕනේ අපේ මාද්ය කාරයෝ ටිකයි අර ගොන් බානයි .ඒකෙ බංකර් ගැනත් සම්පුර්ණ වාර්තාවක් දෙයි .ගොන්ජා තවම නිවුස් එක දන්නේ නෑ වගේ . නැත්නම් මෙලහකට ගිහින් ගොන් පාට් සීයක් විතර දාලනේ .

මහින්ද යන්න බලන් හිටපු එකෙක් නෙවෙයිනේ හිටං. ඒ නිසා මහින්ද ඕක හැදුවේ ඌගේ ගෙදර. මහින්දට, ජනාධිපති මන්දිරය තාවකාලික නවාතැනක් නෙවෙයි. සමහර විට හැඩ වැඩ දාල හදන්න ඇත්තේ BDSM කොරන්නත් ගැජට් හිටං එල්ලලා තියන්න ඇත්තේ නාමල් සෑර් ජනාධිපති උන දවසක පාවිච්චි කරන්න වෙන්ටෑ මයේ හිතේ.
එහෙම නම් පොර මෝඩයෙක්. ඌට තිබුනේ ඕක මැදමූලන හදන්න නොවැ හිටන්... දැන් ඉතින් නාහෙන් අඩල වැඩක් තියෙයි.. ගිය දේ ගියාවෙ.. ඕක මතු ආරක්ෂාවට යොදා ගන්න තිබ්බ නේද හිටන්.. නිකන් මෝඩ චුන් දාන්නෙ නැතිව