මැටි ටොයියො ටික ඉස්සෙල්ලම 10-27-2015 06:04 AM thoge ammata pilika hadila vanavela kunuvela marenna oni thoge ammage sohonatath hena gahapiya![]()

Owa ganan gannepa machan.
kochchara ridichcha ekekda kiyala hithaganna puluwanne.![]()

මැටි ටොයියො ටික ඉස්සෙල්ලම කලේ රටේ අධිආරක්ෂිත කලාප අයින් කරපු එක. ඊටපස්සෙ ලපය තඹය එහෙම එකතු වෙලා ඇවන්ගාර්ඩ් නැව අල්ලගෙන ලෝකෙට බොරුවක් මවා පෙන්නුව. දැන් ජනපතිගෙ ආරක්ෂාව තර කරපු නිවස්නය එලි කරල.
මෝඩ මැටි හරක් රැලක්. මහින්ද හොරා හොරා කියල මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වල පැළකරපුව මැලවිලා ගියොත් බඩු බනිස් නිසා මහින්දට ගහන එක තාම නතර කලේ නෑ.
හැබැයි ආර්ථිකේ නංගන්න බැරි වුනා.
අගමැටියා ඉන්දියාවට ගිය.
රුපියල් කෝටි හැටතුන්දාහක් විතර වියදම් කරල තූත්තුකුඩියෙ ඉඳල ලංකාවට පාලමක් හදන්න යෝජනා කරගෙන ආව. ඕං පිං අගමැතියගෙ වැඩ.
ඊටපස්සෙ ජපානෙ ගියා. ගැහුව වාහන වලට ටැක්ස්.
තේ දළු ටික වත්තෙම මැලවෙනව.
කපන රබර් කිරි ටික ගහේම මැලියම් වෙනව.
වී මිටි ටික ටැට්ටරේම පැළ වෙනව.
හැබැයි උන්ගෙ කොටහ වැඩි වෙනව.
පැනපු ඇමතිලාට ලක්ෂ හයසීයෙ bmw දෙනව.
ගෑණියි මිනිහයි දෙන්නම ඇමතිකම් කරනව.
කැලෑජෝන් කාර්‍යාලෙට මාසෙට ලක්ෂ 200ක් ගෙවනව.
ජනවාරි අටෙන් පස්සෙ එක බෝක්කුවක් අලුතෙන් වැටුනෙ නැහැ.
i එක විද්‍යාගාරයක් අලුතෙන් ඇරුනෙ නැහැ.
ii එක සතිපොළක් අලුත්වැඩියා වුනේ නැහැ.
iii එක රජයේ පත්වීමක් දුන්නෙ නැහැ.
හැබැයි අන්තිම තුන කොයිම විදිහට හෝ කලා නම් එහෙන් කලේ "මහින්ද ආණ්ඩුවෙන්" හදපු එකක්ම තමා.
ආ අමතක වුනා.
ඕන ගොනෙකුට හදපු පාරක් විවෘත්ත කරන්න පුළුවන්.
ඕං පිං අගමැතියගෙ වැඩ

You must spread some Reputation around before giving it to Dilwaale again.

මහින්දයි පව්ලෙ අයයි හොරු නෙවෙයි අර පාර්ලිමෙන්තුවේ පයිල් පිටින් කියවන්නෙ අමූලික බොරු... හොදේ...
නාමල් සමගවත් නැගිටිමු
අයෙත් හොරා කමු
සුබ අනාගතයක් !

මහින්ද හීනෙකින් වත් හිතුවේ නැ අමුඩේ ගස්සලා මැදමුල්ලට උඩින් ගිහින් අත හරි කියලා ..
මිනිහා හිතාගෙන හිටියේ ලංකාව රාජපක්ෂලාගේ බුදලේ කියලා .. එහෙම තත්ත්වයක් ඇති කරේ බත් කන ලංකාවේ ඉන්නේ මීහරක් රැල විසින්.
මහින්ද යුගයේ මහින්දයා ගසා කපු සල්ලි වලින් කරන්න දෙයක් නැතුව පොර හිටියේ .. හිතෙන හිතෙන ආතල් ගත්තා පවුලේ උන් එක්ක .. තවමත් ලෝකේ වටේම මහින්දගේ කළු සල්ලි කැරකෙනවා .. යකෝ මෙතක් කාලෙකට ආසියාවේ බිහි උන ලොකුම හොර මහින්ද.
යකෝ අතේ පත්තුවෙන බොරැ ලොරියක් කියල බලේ ගත්ත උන් මේ වෙනකම් මොනවද කරල තියෙන්නෙ.. මහින්ද හොරා කියන මන්තරේ ජප කරනව මිසක් මේ වෙනකම් කරල තියෙන එක දෙයක් කියපන් බලන්න..
මේ වෙනකොටත් මහින්ද 7.4 ට ගෙනාපු ආර්ථික සංවර්ධනය 4 ට බැහැල ඉවරයි.... ඔය ආරම්භය විතරයි... මේ වෙනතොට රටට ආදායමක් ගෙනාපු තේ රබර් කුලුබඩු කර්මාන්තය කඩා වැටිල ඉවරයි... තව මාස 7-8 ක් යද්දි ඒවගෙ ප්‍රතිපල පෙනේවි...
මහින්ද ඔය කියන විදියට හොරකම් කරානම් මේ විදියට ආර්තිකේ සංවර්ධනය උනේ කොහොමද..
දැන් ඉන්න උන් මොනවද මේ කරන්නෙ.. ජනාධිපති මන්දිරේ තිබ්බ ආරක්ෂිත නිවස්නය හොයාගන්න මාස 10 ක් ගියාද? නැ මේව මේ ජනතාවගේ මහින්ද විරෝධය අවුලුවන්න පෙල ගහල තියාලෙන එකින් එක දර්ශන ඉදිරියට දානවා..
ඊටම රාජ්‍ය නායකයාගේ ආරක්ෂිත බංකරය අඩබෙර ගගහ පෙන්නන්න ඕනද?//
පිස්සු වැඩනේ බන්..
දැන්වත්..
පිස්සු වැඩ නවත්තලා රට ගොඩගන්න පුලුවන්නම් ඒකයි වෙන්න ඕන..

ඕකුන් කොහෙද බන් ඕවා තේරුම් ගන්නේ ? හැමදාම එකම මන්තරේ ජප කරනවා .
ඇග හැදුනාට මොලේ හැදිලා නැති පවුකාරයෝ .