සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කලත්, වැරැද්ද ඇති තැන ...... වැරැද්ද පෙන්නලා දෙන්න......
බුද්ධහගමේ කියලා මිතයා දෘෂ්ඨික අදහස් තියාගෙන ගොඩදෙනෙක් EK එකේ ඉන්නවා.
Buddha Bar එකේ එහෙම කලා නම්, Akon මෙහෙම කරහම මොකද වෙන්නේ කියලා අහන වර්ගයේ බුද්ධාහගම අදහන උදවිය...මේ ප්‍රශ්ණය නිසා සැහෙන්න දැක්කා..
වෙරයෙන්...