:::: රුවන්_වැකි_2_ක් ::::

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :::: රුවන්_වැකි_2_ක් ::::

    සැම සාර්ථක පිරිමියෙකු පිටිපසම ගැහැනියෙක් සිටි......මොකද, අසාර්ථක පිරිමින් පසු පස ගැහැනුන් නොයන නිසා.............:cool:

    දරුවෙක් කුඩා කල පාසලට ඇතුලු වෙන්නේ...... මොඩකමත්, ඉගෙනීමට ඇති කුතුහලයත් ඇතිවය. නමුත්
    ඔහු අවසානයේ පාසලෙන් ඉවත් වන්නේ.......ඉගෙනීමට ඇති කුතුහලය නොමැතිව........මොඩකම පමණක් ඉතිරි කර ගෙනය......:confused::P