:::: රුවන්_වැකි_2_ක් ::::
සැම සාර්ථක පිරිමියෙකු පිටිපසම ගැහැනියෙක් සිටි......මොකද, අසාර්ථක පිරිමින් පසු පස ගැහැනුන් නොයන නිසා.............
දරුවෙක් කුඩා කල පාසලට ඇතුලු වෙන්නේ...... මොඩකමත්, ඉගෙනීමට ඇති කුතුහලයත් ඇතිවය. නමුත් ඔහු අවසානයේ පාසලෙන් ඉවත් වන්නේ.......ඉගෙනීමට ඇති කුතුහලය නොමැතිව........මොඩකම පමණක් ඉතිරි කර ගෙනය......