1. ctooi

    GTA5 Help

    Lag wena case eka , crack awulak thibbaa, wena patch ekak thibba lag eka hadana, setting wala ram load wena eka adu karalaa try karanna
  2. ctooi

    වාහන කුලියට දෙන්නේ බලාගෙනයි

    Air bag විතරක් නෙමෙයි hitachi panasonic වගේ japan battery තිබ්බොත් එවත් පන්නලා ඉන්දීය එවා දානවා , තව electronic සෙන්සර් පන්නනවා
  3. ctooi

    LG LED TV display issue

    පැනල් එක දාන්න ඔන, ඉට ලාබායි අලුතින් එකක් ගන්න එක , lg එවා ගන්න නැ ලංකාවේ , තියෙන්නෙ චයිනිස් එවා
  4. ctooi

    Energy saver

    ඔය ටයිමර් ඔවා බොරු වැඩ, මිනිස්සු අන්දනවා
  5. ctooi

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    Imf එකෙන් කියලා විදුලි ගාස්තු සාහා ඉන්දන මිල වැඩි කරන්න කියලා , imf නියෝජිතයන් ලංකාව ට ඇවිල්ලා
  6. ctooi

    බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්

    ශාරිරෙ හිත දෙකක් කොහොමද හිත ආවෙ , ශාරිරෙ නැ ත්‍තන් හිතට මොකද වෙන්නෙ , එඩ්ගා කෙසි සාහා ඉයන් ස්ටිවන්ගෙ පුනර්බව පරික්ශන මොකද බුදුන් වහාන්සෙ කියපු දෙ ලංකාවේ සිංහල උන් පිලිගන්නෙ නැ සුද්දො කියුවා නම් පිලිගන්නවා , පහුගිය දවස්වල ලංකා දිපෙ ඉයන් ස්ටිවන්ගෙ පරික්ෂණ ගියා ලංකාවේ සිද්දී වල
  7. ctooi

    ගොනාට_ඇන්දවීම

    සිංහල ජාතියෙ සතුරා සිංහල මිනිස්සුමයි, එවගෙම සිංහල කියන්නෙ අමු දෙපිටිකාටු මන්දබුද්දික පට්ට මොඩ ජාතියක්
  8. ctooi

    මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙ

    ලංකාව ට දෙවියන්ගෙම පිහිටයි :baffled:
  9. ctooi

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔවු මේ thread එක නිසාම mi max එකක් ගත්තා , කලින් විශ්වාස කරෙ නැ , චිනාට මෙ වගෙ හොදට කරන්න පුලුවන් කියලා , විශෙශයෙන් ඔනම දෙ සයුන්ඩ් , සොනි htc වලට දෙවනි නැ , බැ ටරි එහෙම සුපිරි, බොරු නැ කියනවා වගෙම තියෙනවා
  10. ctooi

    ඉල්ලුමට හරියන සැපයුම

    ලංකාවේ මිනිස්සු 99% පට්ට මොඩයි, මොඩ ආකල්ප , බුද්දිය 0
  11. ctooi

    විටමින් E

    හිස කෙස් සම්බන්ධ ඒවා වැරදි
  12. ctooi

    BJT Transistor එකක current gain groups කියන්නේ මොකක්ද ?

    ලෙසියට නෙමෙයි , ලංකාවේ උන් දන්නෙ නැ එකම නම්බර් එක උනාට , අගයන් වෙනස් කියලා , රෙගුලෙටර් කොච්චර තියෙනවද එක නම්බර් එක, ඇම්පියර් ගනන් වෙනස් ,
  13. ctooi

    Apps not installing in iOS 11

    Oy huththa wisik karalaa ganin android ekak
  14. ctooi

    Voltage issue

    Loard එක අඩු වැඩි වෙන කොට වෙනස් වෙනවා , උඹලා ගෙ ලයින් එකෙ ගොඩක් ගෙවල් තියෙනවා නම් බය වෙන්න දෙයක් නැ , පෙන විදියට උම්බලගෙ ලයින් එකෙ ගොඩක් ගෙවල් නැ වගේ, එකයි 225 ට වැඩිය පෙන්නන්නේ , rata ගොඩක් raa වෙලා ටෙස්ට් කරලා 240 ට වැඩිය එනවා නම්, කියන්න වැඩි ලොඩ් එකක් එනවා කියලා
  15. ctooi

    බල්බ් වැලක්

    12v to 220v inverter එකක් පාවිච්චි කරපන්
  16. ctooi

    Voltage issue

    දවසෙ එකෙක වෙලාවට වෙනස් වෙනවා 210 - 225 අතර තමයි එන්නෙ, rata වැඩි , 230 - 240 k ආවා කියලා බය වෙන්න එපා , ෆ්‍ර්ජ් වගෙ නම් 300v වෙනකන් ගන්න හදලා එවන්නෙ,
  17. ctooi

    සිතුල්පවුවේ නායක හිමියන් අත්අඩංගුවට....

    Unp ය හාරහා ලංකාව දැන් පාලනය කරන්නෙ පිට රට වලින් :dull:
  18. ctooi

    Renault Kwid

    ඔක මචන් පට්ට කාර් එක වහින කොට ඇතුළට වතුර එනවා වෙන suv වල එහෙම නැ,

    No contents