ඔන්න උම්බ විහිලු කරනවා , mi max phone තුනක් එනවා , sd652 sd650 sd625, ඔය video ඒකෙ ඇත්තේ sd650 or sd625 ඒ දෙකම A53, A72 cores 4ක් එන්නෙ 652 විතරයි , එකත් එක්ක බලන්න ඕන performance වෙනස , අනික cpu architect එක වෙනස් එහෙම නම් sd652 th සමාන වෙන්න ඕන sd835 ට, arm architect එක අනුව තමයි performance...