ජනපතිගේ ජය තහවුරු කිරීමට පක්ෂ නියෝජිතයින් සිව් දෙනෙකු ආණ්ඩු පක්ෂයට
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් අද (19)දිනයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් තිදෙනෙක්ද, ජනතා විමුක්ති පෙරමුණෙන් එක් නියෝජිතයෙක්ද පැමිණේ.
මේවනවිට පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශ්‍රීලංකා...