පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ...