1. Dilwaale

    මොන වුනත් මැර බලය පාවිච්චි කරන එක වැරදියි..

    මොන වුනත් මැර බලය පාවිච්චි කරන එක වැරදියි.. මොන වුනත් මැර බලය පාවිච්චි කරන එක වැරදියි.. WZVtYEvmF0M යහපාලනය...:lol::lol::lol::lol::lol:
  2. Dilwaale

    සිරිසේන මහතා ජාතිය අමතයි...

    සිරිසේන මහතා ජාතිය අමතයි... සිරිසේන මහතා ජාතිය අමතයි...:yes: c65Mf2oAZlw මිට මාස දෙකකට පෙර කටින් කථා කරන කාලේ කටින් කියපුවා...
  3. Dilwaale

    මොනවා වුනත් මේවා නම් ඇත්ත හැබැයි...

    මොනවා වුනත් මේවා නම් ඇත්ත හැබැයි... මම බැලුවේ මොකද මේ එක පාරටම මෛත්‍රීට මෙච්චරකල් කඩේ ගිහින් ගහින්... නිකන් නෙවයි රෙදි නැතුව කඩේ ගියපු එවුන් එක පාරටම නිශ්ශබ්ද වුනේ මොකද කියලා...:oo: :oo: :oo: එක පාරටම මුන්ගේ set එක අඩු මොකද කියලා...:rolleyes: දැන්නේ මතක් වුනේ.....:D ටහිකෙයි...:rofl: . . . . ...
  4. Dilwaale

    රනිල් ගේ අදහස මේකද??? පලයල්ලා කඩේ

    රනිල් ගේ අදහස මේකද??? පලයල්ලා කඩේ රනිල් ගේ අදහස මේකද??? පලයල්ලා කඩේ... මෛත්‍රීට කඩේ යන එවුන්ට බුද්ධිය ලැබේවා... මහින්ද යුද්දේ ඉවර කරපු හැටි අපි දන්නවා :angry::angry::angry: _d-juRXzfMg දැන් රිදිලා බුරන්න එපා...:rofl::rofl::rofl:
  5. Dilwaale

    මහින්දට කොටිය කියලා මඩගහන්න ගිහින්

    මහින්දට කොටිය කියලා මඩගහන්න ගිහින් ඊයේ රාත්‍රියේ පැවති සිරස TV සටන ඒකපාර්ශවීය දේශපාලන සංවාදය තුලදී දෙමළ ඩයස්පෝරාව සමග මහින්ද රාජපක්ෂ මහතා සබඳතාවයක් ගොඩ නගා ගෙන ඇතැයි අතුරලියේ රතන හිමියන් සිදුකල ප්‍රකාශයක් සාධාරණීකරනය කරන්නට අමූලික අසත්‍ය ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කල රාජිත සේනාරත්න මහතා...
  6. Dilwaale

    බබාලා ටික කියමු බලන්න කව්ද ජන්දෙන් දිනන්&#3505

    බබාලා ටික කියමු බලන්න කව්ද ජන්දෙන් දිනන්&#3505 බබාලා ටික කියමු බලන්න කව්ද ජන්දෙන් දිනන්නේ කියලා...:rofl::rofl::rofl: කියමු බලන්න...:yes: මෛත්‍රීට ද???? මහින්දටද????
  7. Dilwaale

    චම්පික රණවක හිටං අයියෝ...

    චම්පික රණවක හිටං අයියෝ... මම ගරු කරන පුද්ගලයෙක්... මේවා ඇත්ත.. මේවා අහනකොට මහින්දට චන්දෙ දෙන්න හිතෙනවද?? MlrgXWcj9QQ රාජිත මේ කියන ඒවා බොරුද??පාටලී ඇත්තටම බලු වෙළද දැන්??? :no:යහපාලනයක් ද මේ ගෙන්න යන්නේ... N5ySoZn_uZk . . . . . . . . . . . . දැන්වත් ඇස් ඇරපල්ලා...තවම පරක්කු නෑ :yes:
  8. Dilwaale

    අද දෙරණ 360 බලපල්ලා ටහිකෙයි

    අද දෙරණ 360 බලපල්ලා ටහිකෙයි අද දෙරණ 360 බලපල්ලා.. පුලුවන්නම් මුල බලන්න බැරිනම් youtube එකෙන් හරි හොයන් පස්සේ බලපල්ලා
  9. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    ටහිකෙයි suwarnawahini බලපල්ලා...
  10. Dilwaale

    ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ

    ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝලයන්ගේ පිළිතුරු ප්‍රශ්නය:-මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ ඒකීය භාවය හා බෙදුම්වාදය ගැන වචනයක්වත් නැත්තේ ඇයි?? පිළිතුර:- කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී...
  11. Dilwaale

    බලහන් මේවා කොහොමද 18+

    බලහන් මේවා කොහොමද 18+ මේවට පොලිස් කෙස් නෑ...:love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love:
  12. Dilwaale

    elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

    elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව elakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ.. මුලින්ම කියන්න ඕනේ මේක දැම්ම කියලා කවුරුවත් හිත රිදවගන්න, බඩේ අමාරු, ඔක්කාරය,ක්ලාන්ත වීම වගේ දේවල් ඇතිකරගන්න එපා... මෙන්න එළකිරියේ 2010 ජන්ද ප්‍රතිපලය... නමුත් අවසානයේ රටේ මතය වුයේ කුමක්ද??? 2010 di...
  13. Dilwaale

    මිස්ටර් POP කන්න එපා..

    මිස්ටර් POP කන්න එපා.. හරි කියපන්කො බිල්ලාඩන් ට මිස්ටර් බිල්ලාඩන් කියලා ආමන්ත්‍රණය කරනවා කොතනකදී හරි කවුරුහරි අහල තියෙනවද???:oo::oo::oo::oo:
  14. Dilwaale

    යහපාලනයේ නිරුවත...

    යහපාලනයේ නිරුවත... එළකිරියේ සිටින රනිල්ගේ ලොල්ලන් සුජීව සේනසිංහ නම් පොන්සියට හුරේ දමමින් සිටි... අහෝ කේදයකි... විමල් විරවංශ මෛත්රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒකීය භාවය හා බෙදුම් වාදය ගැන එකදු වචනයක් වත් නොමැති බව පවසනවිට කොටි ඊළමට කඩේ යන අශුද්ධ සංවිධානයහි නිරුවත පෙන්නවමින් සුජීව සේනසිංහ නම්...
  15. Dilwaale

    විපක්ෂේ ඇයි විමල් වීරවංශට මෙච්චර බය

    විපක්ෂේ ඇයි විමල් වීරවංශට මෙච්චර බය සුජීව ජනතාව ඉදිරියේ කිච වෙයි... රටේ ඒකීය භාවය ගැන කිසිම දෙයක් මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නෑ කිව්වම.. දැන් දාලදෙන්නනද කියල අහපු සුජිවයට මේ එළකිරියේ ඉන්න රනිල්ගේ ලෝල්ලෝ කියනවා සුජිවය පට්ටට කතාකරාලු... අහෝ කේදයකි... යකෝ ඊයේ සුජිවය නිසා patta ජන්ද ගානක්...
  16. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    අද තමයි මෛත්‍රී නාගන්නේ.....:rofl: suwarnawahini බලපල්ලා... :yes::yes::yes::yes::yes::yes::yes:
  17. Dilwaale

    වසන් කල නොහැකි සත්‍ය කථාව

    වසන් කල නොහැකි සත්‍ය කථාව :):):):):)
  18. Dilwaale

    leader or puppet?

    Sirisena copied Modi's clothes & actions. Copied Mahinda's budget. Now copied Mahinda's website mahinda2015.com. Choice is yours: visionary leader or puppet?
  19. Dilwaale

    මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

    මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ රනිල්ගේ කොල්ලෝ set එකට,සිරස පමණක් නරඹා රසවිඳින හා මෛත්‍රි ට කඩේ යන ජන්දෙවත් නැති තවමත් pc games ගහන කිරියේ සිටින අංගුත්තර යුගයක් ප්‍රාර්ථනා කරන පිංගුත්තරයින්ට පුදමි...:yes::D අවවාදයයි මෙය නැරඹීමෙන් පසුව හදිස්සි බඩබුරුල් වීමක්, රිදිල්ලක්,දැවිල්ලක් ඇතිවූ වහාම මගේ රෙප්...
  20. Dilwaale

    දැන් මෛත්‍රී කොහෙද ඉන්නේ???

    දැන් මෛත්‍රී කොහෙද ඉන්නේ??? යුද්දේ දිනවපු නායකයාව අයින් කරලා යුද්ධය හෑල්ලු කරපු පොනිල්ට රට භාර දීම ඉතිහාස ගතවන සරදමකි...:oo: දැන් රනිල්ගේ කොල්ලෝ set එක ඇවිල්ලා කියයි ::angry: :angry: :angry: යුද්දේ දැන් දිනලා ඉවරයිනේ දැන් ඒකෙන් වැඩක් නෑ කියලා...:rofl: ඇයි රනිල්ගේ ලෝල්ලනේ... එහෙනම් දුටුගැමුණු...

    No contents