අද දෙරණ 360 බලපල්ලා ටහිකෙයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අද දෙරණ 360 බලපල්ලා ටහිකෙයි

අද දෙරණ 360 බලපල්ලා.. පුලුවන්නම් මුල බලන්න බැරිනම් youtube එකෙන් හරි හොයන් පස්සේ බලපල්ලා
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අද දෙරණ 360 බලපල්ලා.. පුලුවන්නම් මුල බලන්න බැරිනම් youtube එකෙන් හරි හොයන් පස්සේ බලපල්ලා.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අද දෙරණ 360 බලපල්ලා.. පුලුවන්නම් මුල බලන්න බැරිනම් youtube එකෙන් හරි හොයන් පස්සේ බලපල්ලා...
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    anurage ewa ahanawa nam,
    aniwa me pawul palanaya paradawamu :rofl: :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    url
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි

    :nerd:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පුක්වාලේ නිරුවත් දර්ශනයක පෙනී ඉන්නවලු එක බලන්න කියලා මේ කියන්නේ :lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි
    ආචාර්ය දයාන් ජයතිලක මචන් ඉන්නේ අහන් ඉන්න වටිනවා :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    anurage ewa ahanawa nam,
    aniwa me pawul palanaya paradawamu :rofl: :P

    සුදුසු බල වෙගයක් විපක්ශයෙ නැත අනුරාලගෙ සහභගිත්වයක් ඔය කැද හවුලට නැත රට හදන්න ඔනනම් මහ මැතිවරනයකදි ජෙවිපි එකට වැඩි බලයක් දිය යුතුයි අනුරගෙ කතා ඇහුවා කියලා
    එවාට ක්‍රියාමාර්ග ගන්න අය සිරාගෙ හවුලෙ නැත;) හොර කම ගැන කියනවානම් දෙගොල්ලන්ගෙම හොරු ඇත සිරාගෙ නාටක තුන 4ක් ම මාට්ටුත් උනා නෙද එහෙම අය යහපාලනය කරයිද අවුරුදු 20ක්ම් ආන්ඩුවෙ ඔනම දෙකට අත උස්සපු සැප වින්ද සිරා අගමැතිකම නොදුන්නා කියා පොදු අපෙක්ශකයා උනා කියා එයා නිවරදි මනුස්සයෙක් වෙන්නෙ නැත මොකද මහින්දලා කරන එවාට එයත් සම්බන්දයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි
    රිදෙයි යකෝ මේකට....:rofl:
     
    :no: