දැන් මෛත්‍රී කොහෙද ඉන්නේ???
යුද්දේ දිනවපු නායකයාව අයින් කරලා යුද්ධය හෑල්ලු කරපු පොනිල්ට රට භාර දීම ඉතිහාස ගතවන සරදමකි...
දැන් රනිල්ගේ කොල්ලෝ set එක ඇවිල්ලා කියයි :
යුද්දේ දැන් දිනලා ඉවරයිනේ දැන් ඒකෙන් වැඩක් නෑ කියලා...
ඇයි රනිල්ගේ ලෝල්ලනේ... එහෙනම් දුටුගැමුණු ත් අමතක කරහන්,මහා පරාක්‍රමබාහු ත් අමතක කරහන්

Last edited: