1. kavindu84

    අද හවස 2ට පියුමි yfm after_School එක​ට

    අද හවස 2ට පියුමි yfm after_School එක​ට
  2. kavindu84

    Coins 1000 Free Bittrex එකේ අලුත්ම Exchange එකෙන්

    Coins 1000 Free Bittrex එකේ අලුත්ම Exchange එකෙන් b8lZFyqOExc https://bitsdaq.com/signup?referralCode=SBUJ8IXR
  3. kavindu84

    BANKS ට්‍රේඩ් කරන්නේ මෙහෙමයි

    BANKS ට්‍රේඩ් කරන්නේ මෙහෙමයි 4lBOvE5hAQI
  4. kavindu84

    ඉන්දියාව අවුට්..!! 👇

    ඉන්දියාව අවුට්..!! 👇 1992 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ පාකිස්තානය. ඒ කණ්ඩායමේ නායකයා තමයි ඉම්රාන් ඛාන්. මිනිහා එසේ මෙසේ නායකයෙක් නෙමෙයි. කපටියෙක්. වැඩකාරයෙක්. මේ මනුස්සයා දේශපාලනයට ආවා. ඇවිත් කාලයක් මහන්සි වෙලා බලය ගත්තා. අගමැති වුණා. ක්‍රිකට් වලදී වගේම තමයි රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමේදීත්...
  5. kavindu84

    ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන ඔබ දැනුවත්ද???

    ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන ඔබ දැනුවත්ද??? ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන ඔබ දැනුවත්ද??? කියවා දැනුවත්වන්න..🔥🔥🔥 ඇස් රතුවී කදුළු ගැලීම බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයකි. මෙවැනි ඕනෑම තත්ත්වයක් බොහෝවිට ඇස්ලෙඩ ලෙස සලකනු ලබයි. එහෙත් ඇස් රතුවීම විවිධ හේතු නිසා සිදුවෙයි. ඇතැම් වෛරස් ආසාධන නිසා...
  6. kavindu84

    මේ මැජික් එක නම් කොහොම හරි ඉගෙනගන්න ඕනා

    මේ මැජික් එක නම් කොහොම හරි ඉගෙනගන්න ඕනා https://www.facebook.com/polhoranew/videos/541629639634163/
  7. kavindu84

    හමුදා සහ LTTE සෙබලෙක් මුහුනට මුහුනලා | Army Soldier and LTTE Member

    හමුදා සහ LTTE සෙබලෙක් මුහුනට මුහුනලා | Army Soldier and LTTE Member 8rW-WU7LaVw
  8. kavindu84

    කොරියානු ඔලිම්පික් සිහිනය

    කොරියානු ඔලිම්පික් සිහිනය කොරියානු අර්ධද්වීපයේ මතභේදාත්මක තත්වය සදහටම වෙනස් විය හැකි තීරණයක් ගැනීමට දකුණු සහ උතුරු කොරියානු රජයන් බලාපොරොත්තුව සිටින බවට පසුගිය වසරේදී වාර්ථා පලවුනා. මේ නව බලාපොරොත්තුවක් ඇතිකරවන යෝජනාව නම් 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා දෙරට සහයෝගීව ඉල්ලුම් කිරීමට...
  9. kavindu84

    ඉන්දුනීසියාව 2032 ඔලිම්පික් සත්කාරකත්වය සඳ&#35

    ඉන්දුනීසියාව 2032 ඔලිම්පික් සත්කාරකත්වය සඳ&#35 ඉන්දුනීසියාව 2032 ඔලිම්පික් උළෙලෙහි සත්කාරකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කළ බව එරට රාජ්‍ය පුවත් සේවය සඳහන් කළා. එම රට මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් පසු ඔවුන් කෙරෙහි ලැබුණ ධනාත්මක ප්‍රතිචාර මත බවයි කියවෙන්නේ. කෙසේ...
  10. kavindu84

    ටොයිලට් පේපර් ගූගල් සර්ච් කිරීමේදී පාකිස

    ටොයිලට් පේපර් ගූගල් සර්ච් කිරීමේදී පාකිස ගූගල් සෙවුම් භාවිතාකරමින් “best toilet paper in the world” යන්න පරීක්ෂාකරන විට පකිස්ථාන ජාතික කොඩියේ ඡායාරූප දිස්වන ලෙස ගූගල් සෙවුම් ක්‍රියාකාරිත්වය වෙනස් වී තිබෙනවා. මෙය ඉන්දියානු ජාතිකයන්ගේ අන්තර්ජාල හැසිරීම් නිසා සිදුවන බවට සැක පහලව තිබෙන අතර...
  11. kavindu84

    හාට් ඇටෑක් එකක් ඉක්මනින් හඳුනාගනිමු...... නිද&

    හාට් ඇටෑක් එකක් ඉක්මනින් හඳුනාගනිමු...... නිද& කිසිවකුගේ වම් අත එක්ක වම් පපුව වේදනා දුන්නොත් ඒ හෘදයාබාධයක් නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා. මේ වන විට තරුණ තරුණියන් අතර පවා හෘදයාබාධ වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගිහින්. අපි හැමෝම දන්නවා හදවත එහෙම නැතිනම් හෘදය වස්තුව කියන්නේ අපේ ශරීරයේ “ඇන්ජිම” කියලා. මේ...
  12. kavindu84

    Re Dawal | Cover By Aksha Chamudi | Little Star

    Dnvynfbp1SU
  13. kavindu84

    විශේෂ ආබාධයක් නැත්නමි ලෝකෙ ඉන්න හැම දරුව&#3545

    විශේෂ ආබාධයක් නැත්නමි ලෝකෙ ඉන්න හැම දරුව&#3545 "විශේෂ ආබාධයක් නැත්නමි ලෝකෙ ඉන්න හැම දරුවෙක්ම බුද්ධිමත්. ඒත් එම බුද්ධිය ක්‍රියාත්මක වීමෙිදී යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා. සමහර දරුවන්ට දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් නිසි උත්තේඡනය නොලැබුනොත් එම දක්ෂතා නිකරුනේ විනාශයට පත්වෙනවා. ඒ වගේම කුඩා කාලයේදි...
  14. kavindu84

    Udemy Courses

    Affiliate, Youtube, Adsense, Illustrator, Android Development, Web Development, After Effects, Web Design & Development, Dropshipping, C++, Wordpress, E-Commerce, Ethical Hacking, Fiverr, Graphic Design, Email Marketing, IOT, Java, Photoshop, Internet Marketing, Python, Lightroom, Photography...
  15. kavindu84

    ඉන්ධන නොමැතිව ධාවනය කෙරෙන ත්‍රී රෝද රථයක&#3530

    ඉන්ධන නොමැතිව ධාවනය කෙරෙන ත්‍රී රෝද රථයක&#3530 video https://www.facebook.com/officialtruthlanka/videos/vb.311682526275457/765852270450141/?type=2&theater
  16. kavindu84

    ලංකාව කිසිඳු ආයෝජනයකට සුදුසු නෑ – ජර්මානු &#35

    ලංකාව කිසිඳු ආයෝජනයකට සුදුසු නෑ – ජර්මානු &#35 ජර්මානු තානාපති ජෝර්න් රොහෙඩ් (Joern Rohde) විසින් කෙරවලපිටිය LNG විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකිරීම් කොන්ත්රාත්තුව චීන සමාගමකට ලබාදීම පිළිබඳව කණගාටුව පළ කර සිටිනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එහි ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමට ඊයේ (13) කැබිනට්...
  17. kavindu84

    Mr.Dhammika Perera's Speech [NIO] @ BMICH

    VhDcgUmp0P4
  18. kavindu84

    දවසකටවත් මෙහෙම ගෑණු එපා..

    දවසකටවත් මෙහෙම ගෑණු එපා.. ENi184fzjHw
  19. kavindu84

    නී!ති දන්නැති ගෑණියෙක්... බලාගනිල්ලා...

    නී!ති දන්නැති ගෑණියෙක්... බලාගනිල්ලා... 8eZ7iWoyEvg
  20. kavindu84

    කිරිපිටිවල ඇති ඌරු තෙල් ගැන සොයන්න ගැඹුර&#3540

    කිරිපිටිවල ඇති ඌරු තෙල් ගැන සොයන්න ගැඹුර&#3540 කුමන තත්ත්වයක් යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසනවා. වෙළඳපොල තුළ මේ වනවිට මතුව ඇති කිරිපිට හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක...

    No contents