මචං උඹ අත් හේදුවද....?
ඇයි ටැප් වල වතුර ඉවරද....
නැත්තම් යන්ඩ කම්මැලිද...
ඔන්න ඔහෙ කාපන් බන්
ඌරන්ට මොන සෞඛ්‍යද...?
සම්බද, නාඩුද, කැකුලුද
බාස්මතීද, කැඩුණු හාල්ද
ඔය මොනව උනත්
'ඉතින් අපිට පාන්ද...?'
පොරකකා බත් කනකොට
ජාතකේ හොයන්නෙ මොකටද....?
දර ලිපේ, ගෑස් ලිපේ ඉදෙන
ඔය කොයි කෑමත්
එකට කලවම් උනහම...