මෙහෙත් එහෙම තමා. සමෘධිය කැපෙයි කියලා බයට මිනිස්සු යන්නෙ.
ඔය මිනිස්සු බයට චන්දෙ දෙන්නෙත්. දාපු චන්දෙ කාටවත් බලන්න බැරි වුනාට කතිරෙ ගහද්දි හරි කවුරුවත් දැකලා කිවුවොත් සමෘධිය කැපෙයි කියලා බයෙන් චන්දෙ දාන්නෙ. මහ ලොකු ගානක් හම්බවෙන්නෙත් නෑ. මේ පාලකයො කැමති රටේ බහුතරය ඔය වගේ වෙනවට මොකද එතකොට උං ගහන...