ජෝතිශ්‍ය කියන්නෙ අතීතෙදි මෝඩ මිනිස්සුන්ව මුලා කරන්න හදපු පට්ටපල් බොරුවක්. මෙච්චර දියුණු කාලෙකත් මේව විශ්වාස කරන මෝඩයො ඉන්න එක ගැන දුකයි. අනිත් එක මෙතන ඩොකා පච උනාට විද්‍යා කුලපති එක්ක ඉන්දික තොටවත්ත තමා ඇප නැතිවෙන්න පච උනේ. ඩොකා එක්ක සීන් එක උනේ බුද්ධාගම ගාව ගත්ත එක. මේ 21 වෙනි සියවසේ අපි යන්න...