1. S

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    එහෙම කියන්නෙ කොහොමද. වෙන රටවල කෙල්ලො සල්ලි හොයන්නෙ එයාලගෙ උත්සහයෙන්. ලංකාවෙ උන් බලන්නෙ සල්ලි තියන එකෙක්ගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්න. වෙන රටවල කෙල්ලො එක්ක සෙට් උනු ලංකාවෙ කොල්ලො ඉන්නව හුගක් වෙලාවට කොල්ලට උනත් කන්න දෙනව කොල්ලට රස්සාව හම්බවෙනකන්. ඒත් ලංකාවෙ එහෙම කෙල්ලො ඉන්නවද. ලොකු ලයින් එක විතරයි. ඒ...
  2. S

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    සුද්දත් හිටියද? වෙන කෙල්ලෙක්ට ටෝක් කරපන්කො. ඒ රටවල කෙල්ලො ඔක්කොම එක වගේ ලස්සනයි. ලංකාවෙ වගේ කැත කෙල්ලො ගොඩක් මැද ටිකක් ලස්සන කෙල්ලෙක් ඉන්නව වගේ නෙමේ. එහෙ ඔක්කොම කෙල්ලො මාරම ලස්සනයි.
  3. S

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    ටෝක් කරල දාගනින්. එච්චර අමාරු නෑ බන්. ලංකාවෙ කෙල්ලො වගේ ලොකු ලයින් දෙන්නෙ නෑ හරිම ෆ්‍රෙන්ඩ්ලි. උඹල මාව බයිටට ගන්නව මෙහෙම ඒව කියන කොට. කවුරු මොනා කිව්වත් යථාර්තය ඕක.
  4. S

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    සිරාවට බන් මෙතන ඉන්න මෝඩයො මාව ජෝක් එකකට අරං බන්. සුද්දියෙක් දැකපු නැති මේ වගේ හොරුන්ට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.
  5. S

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    ලංකාවෙ මිනිස්සු ජීවිතේ විදින්න දන්නෙ නෑ බන්.
  6. S

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    මම කාටවත් අපහාස කරන්නෙ නෑ. ඒත් සතුටු වෙන්න ඕන දවස් වලත් මොකක් හරි ඍණාත්මක දෙයක් කියනව ඇති. ලංකාවෙ මිනිස්සු කවද දියුණු වෙයිද බන්.
  7. S

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    උඹ කියන මෝඩ කතා වලින් කලින් ඉදම්ම දැනගෙන කිටිය උඹ වැලන්ටයින් නැති අනාතයෙක් කියල. කමක් නෑ දැන් බීල හරි දුක අඩු කර ගනින් තව ගොන් කතා කියන්නෙ නැතුව.
  8. S

    Jerusalem

    ඔව් බන් ඊශ්‍රායල් පලස්තීන් කියන්නෙ පට්ටම රටවල් දෙකක්. අරාබි කාරයො ඔච්චර වට වෙලා හිටියත් ඔය පොඩි රටට අතක් තියන්න බෑ ඔය එකෑක්ටවත්. සිරාම උන් ඉන්නෙ එහෙ.
  9. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    මම ලංකාවෙ වෙදකමට අපහාස කරන්නෙ නෑ. ඒත් ලෙඩකට කරන මොකක් හරි බේතක් වෙන්න ඕන. ඒත් ඔය මතුරන කතා 100% බොරු. ගස් වලින් ගත්තු දේක බේතක් ඇත්ත වෙන්න පුලුවන්. විද්‍යාත්මකව පිළිගන්න පුලුවන් දේවල් වලට මම විරුද්ධ නෑ. සුද්දියෙක් ඇහැට දැකපු නැතු උඹ වගේ ලිං මැඩින්ට එයාලගෙ අගේ මම කියල දෙන්න යන්නෙ නෑ. මගෙ වදන...
  10. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ඒ උනාට ඌ ඔය අදෘශ්‍යමාන දේවල් පිළිගන්න උන්ට නියමේ කතා කරල තියනව. එහෙම මිසක් මටත් උගෙ සමහර දේවල් අල්ලන්නෙ නෑ.
  11. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ජෝතිෂ්‍ය ඇත්ත නම් ඇයි හැමෝම රෙදි ගලෝගෙන ඉන්න. එකෙක් හරි ඉන්න ඕනනෙ හරියට චාටර් නොවී. ඕක ගැන අහන්න දෙයක් නෑ. කේන්දර වල කිසි පදනමක් නෑ. විද්‍යාවට ගැලපෙන්නෙ නෑ. ඔක්කොම බොරු කතා. ගෝත්‍රිකයො ඕව පිලිගන්නෙ.
  12. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    අද ඔය කියන මිථ්‍යාවල් බොරු කියල සේරම එයා 100% ඔප්පු කරල තියනව. කිසිම අඩුවක් නැතුව.
  13. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    අනේ පලයන් බන් යන්න. උඹෙ ගෝත්‍රික කම ඔය හොදට පෙන්නල තියෙන්නෙ. මේක කියෝල බලපන් කේන්දර කාරයින්ගෙ රෙදි සේරම ගලෝල තියනව. http://maathalan.blogspot.com/2015/12/new-party-to-build-sri-lanka.html
  14. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ඇත්තක් නම් ඔප්පු කරන්න. කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. සමහරු මෝඩ කමට කියනව ඒ කාලෙ තිබ්බ දැන් හරි එක නෑ කියල. ඒ තනිකර ගොබ්බයො. ගස් ගල් වැද වැද ඉන්න උඹලට කොහොම මේව පැහැදිලි කරන්නද?
  15. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ඔය ජෝතිෂ්‍ය කතන්දර විශ්වාස කරන්නෙ ගස් ගල් ඇට වදින ගෝත්‍රිකයො. දන්න දෙයක් කියපන් ඒකාලෙ කරෙත් අමු බොරුව. ඒ කාලෙ මිනිස්සු අදට වඩා රැවටුනා.
  16. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ මේවල තියනව කියවල බලපන්. https://en.wikipedia.org/wiki/Carbon_cycle https://en.wikipedia.org/wiki/Oxygen_cycle දැන් ඔප්පු කරපන් දෙවියො ඉන්නව කියල.
  17. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    එහෙම දැනගෙන හිටියෙ නෑ. ඕව මිනිස්සු පස්සෙ හදාගත්තු කතා. විද්‍යාවෙන් ඔප්පු කරල නැතු දේවල් පිලි ගන්න එකා මෝඩයෙක් කියල මම බය නැතුව කියනව. පෙරේතයො භූතයො දෙවිවරු බ්‍රහ්මයො කියල ජාති අය ඉන්නවනම් ඔප්පු කරන්න කියල අභියෝග කරනව. පෙරේතයො වැහෙනව කියන්නෙ මානසික ලෙඩ.
  18. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    මට ආගමක් නෑ. ලෝකෙ දියුණු රටවල් පිලිගන්නෙ ලෝකෙ විනාසයට ප්‍රධානම හේතුවක් ආගම් කියල. ටිකක් පිලිගන්නව කියල දෙයක් නෑ. ඕව ඒ කාලෙ මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න හිතල හදපු බොරුවක්. ඕක 100% බොරු. ගස් ගල් වදින උන්ට ඕව හොදයි.
  19. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ඔව් බන්. ඒත් ඔය කේන්දර භූතයො දෙවිවරු පෙරේතයො ඉන්නව කියල පිලිගන්න අන්ධ භක්තිකයො මේ රටේ ඉන්නව. ඒ වගේ චාටර් උන් ඉන්නකන් මේ රට දියුණු වෙන්නෙ නෑ. ඔය එක දෙයක්වත් ඇත්තයි කියල ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ ඒත්. අධි මානසික බල කියල කිසිම දෙයක් මේ ලෝකෙ නෑ. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි එකක්වත් පිලිගන්න එපා.
  20. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    තේරුම් ගනින් කේන්දර කියන්නෙ 100% බොරු කියල.

    No contents