1. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ඔය වගේ මෝඩයො එක්ක කතා කරල වැඩක් නෑ බන්. කේන්දර මගුල් විශ්වාස කරන බූරුවො එලකිරියෙම හුගක් ඇති. ඉතින් කොහොමද බන් රටක් විදිහට ඉස්සරහට යන්නෙ. පරණ ගෝත්‍රික අදහස් අත අරින්න බැරි කාලකන්නි තාම ඉන්නෙ ගල් යුගේ.
  2. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්න හින්ද ඒ වගේ අයට ඔය වගේ තැන් වලට එන්න පුලුවන්.
  3. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    බොරුව බොරුයි කියල කියන්න තැනක් අදාල නෑ. අද විද්‍යාවෙන් ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දි ගෝත්‍රික මගුල් පස්සෙ යන මෝඩයින්ට ඔහොම නැතුව කොහොම කතා කරන්නද? ඔය අත්භූත දේවල් නෑ කියල් ඔප්පු කරල ඉවරයි. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් abraham t kovoorගෙ පොත් කියවන්න කේන්දර කාරයින්ගෙ බයිල අහන්නෙ නැතුව
  4. S

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    ජෝතිශ්‍ය කාරයො දැන් හැමෝම රෙදි ගලෝගෙන ඉන්නෙ. කේන්දර බොරුවක් කියල පැහැදිළිවම ඔප්පු වෙලා ඉවරයි. ඒත් මුන් තාම ලැජ්ජ නැතුව මාධ්‍යට එනව. මුන් ගාවට යන හරක් ටිකකුත් තාම ලංකාවෙ ඉන්නව. මේ රට කවද දුයුණු වෙයිද?:angry:
  5. S

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

    හැම දේකම ධනාත්මක පැත්ත ගැන හිතපන් මචන්. එතකොට තමා දියුණු වෙන්න පුලුවන්. වෙන රටවල් දියුණු වෙලා තියෙන්නෙ ධනාත්මකව හිතල අරගල කරල නෙමේ. Be Positive
  6. S

    ලේවලින්_ඇඳපු චිත්‍රය

    අත ඇරපං බන්. උඹ තාම ඒකි එක්කද? උඹෙ ජීවිතේම අවුල් යයි ඔහොම එකියෙක් බැන්දොත්.
  7. S

    ලේවලින්_ඇඳපු චිත්‍රය

    කොහොමද ලේ අරං තියෙන්නෙ. කපාගෙනද?
  8. S

    ලේවලින්_ඇඳපු චිත්‍රය

    බොරු නොකිය ඉදපන්.
  9. S

    මේකටත් බොලගේ සිල් බිඳෙයි ද ...?

    ඔව් බන් ඔච්චර ලස්සන කෙල්ලො ලංකාවෙ නෑ. හොදට බලපන් වීඩියෝ එක ඒකෙ යටින් Goyal Music කියල වැටෙනව. පළවෙනි විනාඩියෙ ඉදන් වම් ඵත්තෙ යට බලන්න. මේක ඉන්දියන් එකකින් ගත්තු එකක්. ලංකාවෙ හදපු එකක් නෙමේ.
  10. S

    මේකටත් බොලගේ සිල් බිඳෙයි ද ...?

    මේ video එක ඉන්දියන් එකක් වගේ. කෙල්ලගෙ නම දන්න කවුරු හරි ඉන්නවද. කෙල්ල ඉන්දියන් පාටයි. මේක official music video එකක් නෙමේ. Anyway නදීෂට වඩා ලස්සනයි.
  11. S

    ‘දෑස් නැති මට පුස්තකාලය වුණේ ඇයයි‘

    ඔය කියන තරම්ම දෙයක් තියනවද බන්. මට එහෙම එකක් පේන්නෙ නෑ.
  12. S

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

    ඇත්තටම මචන් මේකෙන් ලංකාවට වාසියක් නැද්ද?
  13. S

    ලංකාවේ අක්කා කෙනෙක්ගේ වැඩක්

    අනිවා මචන් rep+
  14. S

    බැලුවද ? බැලුවද ?

    ලස්සන film එකක් වගේ.:love:
  15. S

    Cohabitation නොහොත් Living Together

    ඒ රටවල අවු.16 ළමයෙක්ට තනියම ජීවත් වෙන්න පුලුවන්. එහෙම වෙන එක නරක දෙයක්ද? ඒ රටවල රස්සාවල් කරන ගමන් ළමයි හම්බ කර කර ඉගන ගන්නෙ. ලංකාවට වඩා අමාරුයි තමා. ඒත් ඒ ක්‍රමේට වඩා ලංකාවෙ ක්‍රමේ හොදයි කියල කියන්නෙ කොහොමද? එහෙ උන්ට ඕන දෙයක් කරගන්න පුලුවන් අව් 16 දි. උඹ කියන විදිහට ලංකාවෙ දියුණු වෙලා තියෙන්න...
  16. S

    කෙල්ලෝ posh වෙන හැටි

    උඹ දන්නෙ නැතුව ඇතු එලකිරියෙම කීයක් ඉන්නවද වෙන රටවල කෙල්ලන්ව බැදපු උන්. චීන යුක්‍රේන් පට්ටම ලස්සන කෙල්ලො බැදපු උන් වෙන කොහෙවත් නෙමේ මේ එලකිරියෙම ඉන්නව. එහෙම එකෙක් සෙට් උනොත් ඉතිං ලංකාවෙ කෙල්ලන්ගෙ ඇප නැති කරනව සිරාවට. උඹලට වචන නැති වෙනව ඒ එකෙක් ආවොත්.
  17. S

    කෙල්ලෝ posh වෙන හැටි

    කෙල්ලෙක් සෙට් කරගත්තනන් ඉවරයි. උඹල හිතන තරම් අමාරු නෑ ලංකාවෙ කොල්ලන්ට ඒ වැඩේ කරන්න. ඇති තරම් සිංහල කොල්ලො ඉන්නව පට්ටම ලස්සන සුද්දියො බැදල. :love:
  18. S

    කෙල්ලෝ posh වෙන හැටි

    අනිවා මචන් ලෙසටම දීල තියනව. එන්ගලන්තෙ ඉන්නෙ මේ වගේ පස්සෙ පොෂ් වෙච්ච කෙල්ලො නෙමේ නචුරලි ලස්සන කෙල්ලො. මෙයාල කොච්චර පොෂ් කරත් ඒ කෙල්ලන්ගෙ ලස්සන ගන්න බෑ මචන්.
  19. S

    ජපනුන් සිතන අයුරු

    උඹ කියන එක ඇත්ත බන්. ලංකාවෙ මිනිස්සු මිථ්‍යාවල් පස්සෙ යනවත් වැඩියි. පේන්නෙ නැද්ද වැඩේ මහන්සියෙන් කරන්නෙ නැතුව දේවාල වල ගිහින් චාටර් වෙනව. ජපානෙ හැමෝම එකා වගේ වැඩ කරන්නෙ. ලංකාවෙ ඔක්කොම ලගට කන්න දෙනකන් බලාගෙන ඉන්නව. ජපානෙ දියුණු වෙලා තියෙන්නෙ මිනිස්සු මහන්සියෙන් වැඩ කරන හින්ද. ලංකාවෙ වගේ නිකන්...

    No contents