නාමල්ගේ අනාගතේ ගැන තීරණයක් තාත්තෙක් විදියට මහින්දට ගන්න පුලුවන් වගේම ඌ ජනාදිපති වෙනවද කියල තීරනේ කරන්නේ ජනතාව.... ඒක තේරුම් ගනින්... අනික දැන් ජනාදිපතිත් මහින්ද නෙවෙීනේ... ඒ හින්ද අද දැවෙන ප්‍රශ්ණ ගැන කතා කරොත් මීට වඩා වටිනව නේද?....ගොවියට පොහොර සහනාධරේ දෙන්න බැරි උනාට කොටියට වන්දි ගෙවන්න හදන...