කිරි හා පිටිකිරි අතර වෙනස

nooby

Well-known member
  • Mar 25, 2018
    4,227
    2,415
    113
    Srilanka
    මම අහල තියන දෙයක් මේ.. නැතුව කෙමෙස්ට්‍රි ඒ කාලෙ ඉදලම අරහන් මට..

    අපේ රටට කිරි ගේද්දි සාම්පල් චෙක් කරද්දි ප්‍රෝටීන් හදුනාගැනීම කරන්නෙ නෑලු.. (මෙහෙ කරන්න බෑලු) කිරි වල තියෙන වෙන සංයෝගයක් (නයිට්‍රජන් ද කොහෙද) තමාලු ටෙස්ට් කරන්නෙ... ඒකෙ ප්‍රෝටින් දිය වෙලාලු තියෙන්නෙ... ඒ නිසා ඒ අදාල සංයෝගය (නයිට්‍රජන්) සාම්පල් එකේ තියනව නම් ඒ කිරි එකේ ප්‍රෝටීන් තියනව කියල උපකල්පනය කරනවලු..

    ඒ නිසා ඒ සංයෝගය (නයිට්‍රජන්) අඩංගු විශ නොවන වෙනත් දෙයක් කිරි පිටි වලට දානවලු
    ඕක මමත් අහලා තියෙනවා
     
    • Like
    Reactions: jayanathek

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,714
    113
    මොනම කිරක් වත් බොන්නෙ නෑ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් ඉඳල. :yes:
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113