1. jayanathek

    කොළඹ වරාය ඝාතනය

    යහපාලන ආණ්ඩුව තනිකරම රන් කරන්නේ රනිල්... එයාගේ ඇජන්ඩා එකේ අංක එක රාජ්‍ය ආයතන විකුණල ආදායම හොයන එක. ඕව හදහද ලතවෙන්න කාලයක් එයාට නෑ... තියෙන විදියට විකුණල දාල කීයක් හරි ගන්න බලනව මිසක් ඕව හදහද කාලේ කන්නේ ආයේ පිස්සුවකටයූ....
  2. jayanathek

    සමලිංගිකත්වය අපරාධයක්ද? ඉන්දියාවෙන් පිළ&

    අපේ රටේ ඉතින් ආය නීතිගත කොරා නොකරා කියා අව්ලක් තියේ.... මුල ම එහෙම වෙද්දි ආය මොන බාධකද?....ඔක්කොම *ක් ගහන්න ගියොත් ඉදිරි පරම්පරාව හදන්නේ පොලිසියෙන්ද?
  3. jayanathek

    මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට බිම පෙ&#3515

    ප.ලි - මහින්ද පිලේ ආශිර්වාදයෙන් මරගම නගරසභාවේ සභාපති ලෙස පත්වූ පුද්ගලයෙකු විසින් කල ක්‍රියාවක් නිසා සුපුන් මල්කාන්ති විසින් මෙය පළකල බව කරුණාවෙන් සලකන්න (දඩුවම් කර ඇත්තේ හොද දෙයකට වුවද පක්ෂ භේදයකින් තොරව මේවගේ උන් ව තනතුරුවලට නොයැවීටම් වගකීම ජනතාව සතුය)
  4. jayanathek

    නොකන හූනා - රෝසි

    රෝසිල 2015 බලේ ගත්තේ පොල්බෑය උස්සන් ගිහින් මිනිස්සුන්ගේ නැති බැරිකම් ඇපයට තියල. මුලින්ම ඒ අයයි යහපාලනේ අර්ථවත් කරන්න ඕන. ඉන් පස්සේ අනිත් අයට ඇගිල්ල දික් කරන්න පුලුවන්....
  5. jayanathek

    Ruchira55 වහල‌ෙක්ද

    යහපාලනේ වෙනුවෙන් දර දිය ඇද්ද උන් අද ස්වාධීන මතධාරීන් බවට අගවමින් මත ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබේ... සිදුවූ අත්වැරැද්ද ගැන කිහිපදෙනෙක් ප්‍රසිද්දියේ පැවසුවද බහුතරය තවමත් අනියමින් යහපාලනයට ආශිර්වාද කරන ගමන් මහින්දව දැඩිව විවේචනය කරනු දක්වට ලැබේ...
  6. jayanathek

    නොකන හූනා - රෝසි

    ඒකත් ඇත්ත තමයි නේද?
  7. jayanathek

    නොකන හූනා - රෝසි

    චන්දෙට කොටි ගණන් වියදම් කරනවා... තුන්වෙල කන්න සල්ලි නෑ....
  8. jayanathek

    නොකන හූනා - රෝසි

    නොකන හූනා - රෝසි
  9. jayanathek

    ඊළගට මහනුවර

    මිනිස්සුන්ට උපරිමේට දැනිල තියෙන්නේ.... මමත් කියන්නේ ඒ පීඩනේ තව වැඩිවෙනවා මේ වගේ උද්ගෝසන කරොත්. මොකද එදා ලක්ෂ 2-3 දවසෙට බිස්නස් කරපු උන් අද එදාවේල හොයාගන්න බැරි මට්ටමට ඇවිල්ල. මේ කරන වැඩෙන් උන් තවත් අසරණ වෙනවා....
  10. jayanathek

    ✅ පුංචි කාර් සිහිනය සැබෑ වෙයි...

    හ්ම්.... තෙල් එහෙමත් හොදට කරනවලු..... ජර්මන් ටෙක්නොලෛජියටනේ හදල තියෙන්නේ..... නොතෙමී යන්නත් පුලුවන් කුඩයක් අතේ තිබුනොත්....
  11. jayanathek

    දැන් නම් මටත් මේ ආණ්ඩුව හොදයි වගේ

    මේ දවස්වල රනිල්ල කන්නේ බොන්නෙත් අමාරුවෙන්... කොහෙද ඉතින් අනුන්ට දෙන්න ඉතිරියක් තියෙන්නේ?
  12. jayanathek

    ✅ පුංචි කාර් සිහිනය සැබෑ වෙයි...

    ඕක කුලියාපිටිය වොක්සාවැගන් එකේ නිෂ්පාදනයක්ද?
  13. jayanathek

    රනිල් 2030 වෙනකම් රට පාලනය කරනවා

    ඒ කියන්නේ 2030 වෙනකම් බලේ ඉන්නයි මුගේ අදහස... අපට දෙයියන්ගෙම පිහිට තමයි. RIP UNP too.
  14. jayanathek

    ✅ පුංචි කාර් සිහිනය සැබෑ වෙයි...

    ඉස්සෙල්ලා බයිසිකලේ පැදපල්ලා..... පස්සෙ සල්ලි හොයන් ලොකු වාහනයක් ගනිල්ලා....
  15. jayanathek

    මුලතිව් උණුසුම් වෙයි

    ඇත්ලස් චුටි පෑනෙන් අත්සන් කලාම ඔක්කොම හරි කියල හිතපු මයේ අප්පල ටිකට දැන් තේරෙනව ඇති නේද බන්? පබයෙක් රජවෙලා රටක් කොරන්න බැ කියල...

    No contents