අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නවත්වයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නවත්වයි

සුවඳ විලවුන්
බේබි කොලෝන්
රබර් නිෂ්පාදන
වාහන ටයර්
පාවහන්
රබර් හා ප්ලාස්ටික්
භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර
ශීතකරණ
අධි ශීතකරණ
දුරකතන උපාංග
ජංගම දුරකතන
ගුවන්විදුලි උපකරණ
කැමරා ආම්පන්න
වීඩියෝ යන්ත්‍ර
රෙදි සෝදන යන්ත්‍ර
නානකාමර කට්ටල

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි
(රංජන් කස්තුරි)

අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ.

ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තවදුරටත් පහළයාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

අනයනකරුවන් අත්පිට මුදලට විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරන අතර එහිදී භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඒවායේ වටිනාකම ඩොලර් මගින් ගෙවීම සිදුකරන බවද එලෙස මුදල් ගෙව්වද එම භාණ්ඩ මෙරටට ලැබෙන විට මාස කිහිපයක් ගතවන බවද ඔහු කීය.

රුපියල අවප්‍රමාණය වීමේ වර්තමාන ගැටලුසහගත තත්ත්වය හමුවේ ඉදිරි මාස ගණනකින් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත භාණ්ඩ තොග වෙනුවෙන් වර්තමානයේදී ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටකිරීම සිදු නොවිය යුතු නිසා මෙම පියවර ගත් බවද ඔහු කීය.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්පිට මුදලට ඇනවුම් කිරීමට ඇතැම් ආනයනකරුවන් පෙළෙඹෙන්නේද ඩොලරයේ වටිනාකම තවත් ඉහළ යෑමට පෙර වර්තමානයේ පවතින මිලට ඒවායේ ඇණවුම් ලබා වැඩි ලාභයක් ගැනීමට බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් ආනයනකරුවන්ට ඒ සඳහා ණයවර ලිපි විවෘතකර එමගින් එම භාණ්ඩ ආනයන කිරීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.

සුවඳ විලවුන්
බේබි කොලෝන්
රබර් නිෂ්පාදන
වාහන ටයර්
පාවහන්
රබර් හා ප්ලාස්ටික්
භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර
ශීතකරණ
අධි ශීතකරණ
දුරකතන උපාංග
ජංගම දුරකතන
ගුවන්විදුලි උපකරණ
කැමරා ආම්පන්න
වීඩියෝ යන්ත්‍ර
රෙදි සෝදන යන්ත්‍ර
නානකාමර කට්ටල
ඇතුළු තවත් භාණ්ඩ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලෙස නම්කර තිබේ.
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0

බේබි කොලෝන්
වාහන ටයර්
භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර
ශීතකරණ
ජංගම දුරකතන
රෙදි සෝදන යන්ත්‍ර

:growl:
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පහුගිය ආන්ඩුව ලංකාවේ තිබ්බ හොරම ආන්ඩුවනේ බන්.ඒක ඒ ආන්ඩුවේ අයත් පිලිගන්නවනේ.චීනාගෙන් ගිනි පොලියට දරන්න බැරි ණය ගොඩක් ගහගෙන පිස්සෙක් වගේ අරවා මේවා හදනකොට ඒ හදපු ඒවගෙත් 60%ක් විතර නාස්තියට දූෂනයට කොමිස් වලට ගිලින කොට මේ වගේ දෙයක් වෙනවා කියලා අපිට නම් හිතුනා.රටේ වාසනාවට රනිල් වගේ කෙනෙක් අගමැතිකමේ ඉන්නේ මේ වගේ වෙලාවක.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0

ඕවා ගේන්න පුලුවන්ලු.හැබයි විකුනලා තමයි සල්ලි ගෙවන්න ඕන.සල්ලි ගෙවලා එනකම් කට අරගෙන බලාගෙන ඉන්න බෑ
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතින් බන්, ඕව ගෙන එක නවත්තල රට ඇතුලේ හැදුවනම් ඉවරනේ අපිට ඕන දේවල් අපිම නිෂ්පාදනය කර ගන්න
    රජ කාලේ හාල් පිටට පටවපු ජාතියනේ සිංහලු

    රට ඇතුලේ දුවන වාහන ටිකත් රට ඇතුලෙම හදපල්ලකෝ...

    දම්මික පෙරේරලා රොහාන් පල්වත්තල ගේමට බහින්න ඕන බන් හරි නම්....
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    නමුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් ආනයනකරුවන්ට ඒ සඳහා ණයවර ලිපි විවෘතකර එමගින් එම භාණ්ඩ ආනයන කිරීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.

    So this only affects sellers who try to import through unofficial channels such as direct buying through cheaper places.

    This will not affect official wholesalers who buy directly from manufacturer.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පහුගිය ආන්ඩුව ලංකාවේ තිබ්බ හොරම ආන්ඩුවනේ බන්.ඒක ඒ ආන්ඩුවේ අයත් පිලිගන්නවනේ.චීනාගෙන් ගිනි පොලියට දරන්න බැරි ණය ගොඩක් ගහගෙන පිස්සෙක් වගේ අරවා මේවා හදනකොට ඒ හදපු ඒවගෙත් 60%ක් විතර නාස්තියට දූෂනයට කොමිස් වලට ගිලින කොට මේ වගේ දෙයක් වෙනවා කියලා අපිට නම් හිතුනා.රටේ වාසනාවට රනිල් වගේ කෙනෙක් අගමැතිකමේ ඉන්නේ මේ වගේ වෙලාවක.

    :rofl::rofl::rofl:
    හිකෙන් පුනා බන්.....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    So this only affects sellers who try to import through unofficial channels such as direct buying through cheaper places.

    This will not affect official wholesalers who buy directly from manufacturer.

    e kiyanne nokia phone ekak nokia company eken genna puluvan agentslata. vena thanakin ganna ba kiyana ekada? mata echcara economy therenne naha.poddak kiyapanko.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඉතින් බන්, ඕව ගෙන එක නවත්තල රට ඇතුලේ හැදුවනම් ඉවරනේ අපිට ඕන දේවල් අපිම නිෂ්පාදනය කර ගන්න
    රජ කාලේ හාල් පිටට පටවපු ජාතියනේ සිංහලු

    රට ඇතුලේ දුවන වාහන ටිකත් රට ඇතුලෙම හදපල්ලකෝ...

    දම්මික පෙරේරලා රොහාන් පල්වත්තල ගේමට බහින්න ඕන බන් හරි නම්....
    ඔය එකෙවත් කියන තරම් සල්ලි කාරයො නෙවෙයි.පල්ලෙවත්තට ඩොලර් මිලියන 50ක් තියෙන්නේ.එංගලන්තේ ලොටරි වලින් සතියකට ඔය වගේ එකෙක් බිහි වෙනවා.අනිත් එක උන්ට කෙලින්ම තියෙන්නේ කෑෂ්.මුන්ට තියෙන්නේ ලෝන්ස්.ධම්මිකයා බැංකු වලින් ගහපු හෙන ලෝන ගොඩකුත් තියෙනවා.කැසිනෝ කාරයො රටක් හදන්න පුලුවන්නම් කුඩු බිස්නස් කාරයන්ට ඊට වඩා පුලුවන්.:rofl:
     
    • Like
    Reactions: Helo1

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් ඩොලර් අර්බුදයට වටිනා භාන්ඩ ආනයනය තහනම් කරන්න ඕන.හුගක් එක්ස්පෙන්සිව් වොචස්,කාර්,ෆෝන්ස් වගේ ඒවා තමයි තහනම් කරන්න ඕන.ඒකෙන් සාමන්‍යය ජනතාවට වෙන පීඩනය අඩුයි.සාමන්‍ය ජනතාවට අනවශ්‍යය කියන ඕනම දෙයක් තහනම් කරාට කමක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් රටේ අසරණ චන්ද දායකයා එක අතකට...වෙනසක් උදාකරගන්ඩ ගිහින් ඇදන් උන්න රෙද්දත් නැති උනා... :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන්, ඕව ගෙන එක නවත්තල රට ඇතුලේ හැදුවනම් ඉවරනේ අපිට ඕන දේවල් අපිම නිෂ්පාදනය කර ගන්න
    රජ කාලේ හාල් පිටට පටවපු ජාතියනේ සිංහලු

    රට ඇතුලේ දුවන වාහන ටිකත් රට ඇතුලෙම හදපල්ලකෝ...

    දම්මික පෙරේරලා රොහාන් පල්වත්තල ගේමට බහින්න ඕන බන් හරි නම්....

    බයිල කියන්ඩ එපා රනිල මේ තහනම් කරල තියෙන්නෙ දේශිය කර්මාන්ත රකින්ඩ නෙමේ, තියෙන ටිකටත් කෙලින්ඩ.. ඕක තේරුම් ගන්ඩ බැරිනම් අනේ මන්ද...:baffled::baffled:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    me aya mona kaaleda bang inne ? oya list eke thiyena bohomayak baanada athyawashya baanda ganayata daanna puluwan. yako api jeewath wenne 2018 awurudde. haththa ganan wala newei :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me aya mona kaaleda bang inne ? oya list eke thiyena bohomayak baanada athyawashya baanda ganayata daanna puluwan. yako api jeewath wenne 2018 awurudde. haththa ganan wala newei :rofl:

    ඔය නොතේරුම් කම නෙමේ මචන් තියෙන පරවේණී වහල්කම..ඕව අත්යවශ්යද නැද්ද කියල ඕනම ගොනෙක්ට තේරෙනවනෙ....ඔය මොකුත් ඕනෙ නැ.. තමන්ගෙ රටේ මහ බැoකුවට රනිලපු එකට ඕකුන් මීක් කියනවද, කවදාවත් නැ ..මහ බැකුව හොරාකෑවත් රනිල හොදයි ඔකුන්ට, ඕකුන් වහල්ලු...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පහුගිය ආන්ඩුව ලංකාවේ තිබ්බ හොරම ආන්ඩුවනේ බන්.ඒක ඒ ආන්ඩුවේ අයත් පිලිගන්නවනේ.චීනාගෙන් ගිනි පොලියට දරන්න බැරි ණය ගොඩක් ගහගෙන පිස්සෙක් වගේ අරවා මේවා හදනකොට ඒ හදපු ඒවගෙත් 60%ක් විතර නාස්තියට දූෂනයට කොමිස් වලට ගිලින කොට මේ වගේ දෙයක් වෙනවා කියලා අපිට නම් හිතුනා.රටේ වාසනාවට රනිල් වගේ කෙනෙක් අගමැතිකමේ ඉන්නේ මේ වගේ වෙලාවක.

    තොපේ ආණ්ඩුවත් ඊට දෙවනි නෑ ආපු ගමන් මහ බැංකුවට ඇරියා.

    අලුතින් Mr 10% කෙනෙකුත් ඉන්නේ අඩුව පුරවන්න.