1. NEMISIS

    කෙසෙල් කොළේ

    කෙසෙල් කොලෙන් බර අඩු වෙන එක නම් බොරුවක් මම අවුරුදු තුනක් විතර සතියට දවස් දෙකක්/තුනක් හෝ සමහර සති වල දවස් 5ම විතර කොල්ලුපිටියෙ තියන කෙසෙල්කොලේම බත් ඔතල දෙන කඩේකින් කෑවා. දැන් ඔෆිස් එකෙන්ම කෑම දෙනවා ඒක නිසා කෙසෙල්කොලේ කෑම කන්නෙ නැහැ ඒ කාලයි දැන් කාලෙයි බර අඩුවීමක් එහෙම කියලා කිසිම වෙනසක් නැහැ
  2. NEMISIS

    Aduwata thiyena VPS monwda

    Amazon light sail
  3. NEMISIS

    combank online

    ඔය වෙරිෆිකේශන් එක අහන්නෙ ඒ සයිට් එක 3d secure implement කරලා තිබුනොත් විතරයි, (site එකේ එවුන් ඒක හදලා නැත්නම් කෝඩ් එක නැතුව පේමන්ට් එක වෙනවා ඒකට බෑන්ක් එකේ සම්බන්දයක් නෑ. ඕන බැංකුවක කාඩ් එකක් එහෙමයි)ඒක නිසා තමයි සමහර සයිට් වල කිසිම වෙලාවක ඔය වෙරිෆිකේශන් කෝඩ් එක ඕන නැත්තේ. අලි එකේ වෙරිෆිකේශන් එක...
  4. NEMISIS

    ලංකා බැංකුවෙන් ලියුමකාව

    වෙන වෙන ටැක්ස් ගහන්නෙ නැහැ කොහොමත් බැංකු වල තියන සල්ලි ගැන දන්නවනේ බන් වෙන වෙන ටැක්ස් ගහනවා නම් ඕක එවුවා හෝ නැහැ කියලා වෙනසක් නැහැ
  5. NEMISIS

    AC Help

    Duel inverter එකේ පවර් සේවින් වැඩි ඇති ඒ උනාට Pansonic AC තමයි ගොඩක් අය කියන්නෙ හොදම කියලා අනෙක දම්රෝ එකේ වොරන්ටි සහ සර්විස් පට්ටම හොදයි අබාන්ස් සර්විස් සහ වොරන්ටි හරියට වොරන්ටි නැතුව ගත්තා වගේ කියලනේ දැන් කියන්නෙ, කිසිම තේරුමක් නැහැ කියලා
  6. NEMISIS

    කුළුබඩු export - Ebay selling

    ලංකාවෙ තියනවා EU Certified food processing plants, එහෙම තැනකින් පැකේජින් කරගත්තා නම් හරි ගොඩක් තැන් තියනවා ඔය සමහර අය රට යවන්න කෑම පැක් කරගන්නවා ඒ වගේ තැන්වලට ගිහින් එතනට තියන සර්ටිෆිකේශන් එක නිසා ඒවට කස්ටම් කේස් වැටෙන්නෙ නැහැ හැබැයි ඒ වගේ තැනකින් කමර්ශලි රට යවන්න පැකේජ් කරලා දෙයිද දන්නෙ නැහැ...
  7. NEMISIS

    Airtel Win

    Reply එකක් දාල ඇදගෙන පලයන් සතියක් දෙකක් මේක බලලා පටන් ගනින්, James Vietch | Scamlot https://www.youtube.com/watch?v=pZlYFlyDNkI&list=PLSKUhDnoJjYmeW6nNasZSaVAGh4u91pEk&index=2
  8. NEMISIS

    පරන reddit අකවුන්ට් එකක්

    මේං මේවනෙ රෙඩිට් https://www.reddit.com/r/gonewildaudio/
  9. NEMISIS

    Rest API

    Yes NodeJS + Express It would only take couple of hours if you already know js.
  10. NEMISIS

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ඒකෙ වැඩිහරියක් තියෙන්නෙ ඒ මැශින් එක වැඩකරන හැටි නිකන් යූසර් මැනුවල් එකක් වගේ. එක පිටුවයිද කොහෙද තිවුනෙ පේටන්ට් එක දීපු දේවල් ගැන, අද රෑට දාන්නම් ඒක. ගෙදර යන ගමන් බස් එකේ ඉන්නෙ පැය 3ක් යන්න ඕන
  11. NEMISIS

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මම දන්න විදියට ලංකාව මොකක් හරි ඇග්‍රීමන්ට් එකකට සයින් කරලා තියනවා, එතකොට ඒක සයින් කරපු අනෙක් රටවල් වලටත් බලපාන විදියට පේටන්ට් එක ගන්න පුලුවන්. ගාන එහෙම ටිකක් වැඩිද කොහෙද ඒත් මුලු ලෝකෙම නැහැ අර කියලා තියන විදයට ඒ ඇග්‍රිමන්ට් එක සයින් කරපු රටවල් වලට විතරයි. හැබැයි ඒක වැදගත්කමක් තියන ගොඩක් රටවල්...
  12. NEMISIS

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    බොහොම ස්තූතියි මගේ ලග පේටන්ට් එකේ ඩොකියුමන්ට් එක තියනවා ඒකෙ එහෙම මැශින් එකට දීලද කියලා නැහැ. පුලුවන් උනොත් මම ඒ ඩොක් එක එවන්නම් වෙලාවක් තිබුනොත් පොඩ්ඩක් බලන්න ඒකෙ ජෙනරික් කන්සෙප්ට් එකක් තියනවා, ඒකෙ කියන්නෙ කීපෑඩ් එකයි ඩිස්ප්ලේ එකයි GSM(සිම් එකක් දාල නෙට්වර්ක එකට කනෙක්ට් වෙන්න පුලුවන් ගැජට් එකක්...
  13. NEMISIS

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ලංකාවෙ රීලෝඩ් දාන මැශින් එකක් හදපු කම්පැනියක් තියනවා (අර ශොප් වල තියෙන්නෙ කස්ටමර්ම ඇවිත් ෆෝන් නම්බර් එකයි ගානයි ගහනවා කඩේ එකාගෙ පැත්තෙ බටන් එකක් තියනවා, සල්ලි දුන්නම කඩේ එකා බටන් එක ඔබනවා යූසර්ගෙ නම්බරේට හහපු ගාන රීලෝඩ් එක වැටෙනවා) මේකට අර හදපු කම්පැනිය පේටන්ට් එකක් අරන් තියනවා. මට තියන ප්‍රශ්නෙ...
  14. NEMISIS

    Share Good youtube channels here with little description

    Kurzgesagt – In a Nutshell SciShow PBS Eons Chubbyemu EEVblog ElectroBOOM
  15. NEMISIS

    සඳ ගමනේ ඡායාරූප එකතුවක්

    ඔවු බන් ඒක ගැන ලොකු සැකයක් නැහැ මොකද මේ ෆොටෝ රිලීස් කරලා ගොඩක් කල්, NASA එකෙන් හයි රෙසලූශන් ෆොටෝ 10000ත් වැඩිය රිලීස් කරා ඇපලෝ මිශන් වල බොරුවට ඒ තරම් ලොකු ෆොටෝ ගානක් එකිනෙකට මැච් වෙන්න හදනවා කියන එක කරන්න බැරි දෙයක්. එහෙම කරා නම් අද තියන ටෙක්නොලොජි වලට එව අහුවෙනවා තව වෙන රටවලින් යවපු සැටලයිට්...
  16. NEMISIS

    Microsoft Office 2016 Activator need

    yes, that is the safest way. you can find office 365 subscriptions for as low as 1.5USD (about 200LKR). i am using such on few of my personal computers and works totally fine. you get updates and don't need to worry about viruses and spywares. you can do the same for windows as well, usually a...
  17. NEMISIS

    IT ජොබ්ස් සහ බිස්නස්වල අනාගතය

    AI වලට වඩා Automation වලින් ජොබ්ස් නැතිවෙනවා බන්. අර කියලා තිවුනු විදියට නිකන් ඩේට එන්ට්‍රි ඇනලයිසිස් වගේ පැති AI වලින් කරගන්න පුලුවන් වෙයි, ඒත් Creative skills ඕන ජොබ්ස් වලට කෙලවෙන්න තව සෑහෙන කාලයක් යයි. ඩේට එන්ට්‍රි එහෙම සෑහෙන කාලෙක ඉදන් Automate කරලානේ තියෙන්නෙ මම දන්න විදියට බංගලාදේශෙ...
  18. NEMISIS

    තල්මස් නින්ද

    ඔවු මිනිස්සුන්ට නම් අඩුවෙන් නිදාගත්තම ඩිප්‍රෙශන් එනවා. ගොඩක දිගින් දිගට නිදාගන්නෙ නැතිව හිටියොත් පර්මනන්ට් බ්‍රේන් ඩැමේජ් වෙන්නත් පුලුවන්
  19. NEMISIS

    ගෙවල් බදු දීම ප්‍රශ්නයක්

    සාමාන්‍යෙන් මාස 6ක වගේ ගන්නවා සමහර අය ගන්නෙම නැහැ සමහරු ඊට වඩා අඩුවෙන් ගන්නවා. සමහරු අවුරුද්දකත් ඉල්ලනවා ඒත් මම දන්න විදියට ලංකාවෙ නීතියෙ හැටියට මාස 6කට වඩා කී මනි ගන්න බැහැ සමහරු මාසෙ මුල රෙන්ට් එක ගන්නවා සමහරු මාසෙ අන්තිමට රෙන්ට් එක ගන්නවා මාසෙ මුල ගන්නවා නම් ගොඩක් වෙලාවට කී මනි දෙනකොටම...

    No contents