1. NEMISIS

    IT වැඩකරුවනි

    උඹලට ශුවර්ද ලැප්ටොප් ස්කෑන් කරලා බලලා විතරද විස්තර ගන්නෙ කියලා ෆයර්වෝල්/රවුටර් ලෙවල් එකෙන් සේරම විස්තර ගන්න පුලුවන්නේ එතකොට private window වලින් ගියාට කියලා වැඩක් නැහැ. හැබැයි ටෝර් එක දාල ගියොත් නම් ගියපු සයිට් මොනවද කියලා හොයන්න බැහැ. ඕන නම් ඉතින් ටෝර් එක සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා දාන්න පුලුවන්
  2. NEMISIS

    මේ වගේ Video හදන්නෙ කොහොමද?

    මේ චැනල් එක බලපන් ඔය වගේ බේසික් ශේප් වලන් පට්ටම ලස්සන ඇනිමේශන් හදලා තියනවා https://www.youtube.com/user/Kurzgesagt
  3. NEMISIS

    Book vs eBook- Which Is Better?

    මට නම් සිරාවට සෙට් වෙනවා බන් ඕඩියෝබුක් වල අර නිකන්ම කියවන් යන ඒව ඉස්සරම ආපුවනේ දැන් එන ඒව සිරාවට තියනවා කන්වසේශන් එහෙම පොඩ්ඩක් වොයිස් එක වෙනස් කරලා ඩ්‍රැමටයිස් කරලා තියන ඒවා. ඒවට නම් නින්ද යන්නෙ නැහැ මම ගොඩක් වෙලාවට අහන්නෙ බස් එකේ යන වෙලාවට වගේ. එතකොටනම් නින්ද යන්නෙ නැහැ මගේ ලග කින්ඩල් එකකුත්...
  4. NEMISIS

    Book vs eBook- Which Is Better?

    for me it is otherway around. Audibooks are much easier to focus on. Put earphones on, close eyes, thats it.
  5. NEMISIS

    Book vs eBook- Which Is Better?

    I find audio books are better than all those. Audible has lot of books but as expensive as real books. I do have a kindle as well but now I rarely using it because of audio books.
  6. NEMISIS

    Apple iPhone 7 Plus Battery Replacement

    Abans BT Options Tabz Softlogic
  7. NEMISIS

    Desktop computers වලට සාපේක්ෂව All In One computers වල වාසි සහ අවාසි

    දැන් iMac වගේ ඒව අප්ග්‍රේඩ් කරන එක ලිමිටේශන් එකක් නෙමෙයි, තන්ඩබෝල්ඩ් පෝට් තියනවා නම් ඩෙස්ක්ටොප් ග්‍රැෆික් කාඩ් එහෙම ගහන්න පුලුවන් eGPU enclosure එකක් අරගෙන.performance වල සැලකිය යුතු වෙනසක් නැහැ එහෙම කරා කියල
  8. NEMISIS

    Windows 10 pro MAK License help

    කෙලින්ම මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා කන්ටැක්ට් කරලා බැලුවෙ නැද්ද පොඩි කම්පැනි එකක් නම් උන්ගෙ BizSpark එක එහෙම ගන්න පුලුවන් වෙයි සමහර විට එතකොට ටිකක් ලොකු ඩිස්කවුන්ට් එකක් එහෙම ගන්න පුලුවන්
  9. NEMISIS

    Keyboard for Mac

    ඕන usb කීබෝඩ්/මවුස් එකක් වැඩ කරනවා උඹ කැමති එකක් අරගන්න එක තියෙන්නෙ
  10. NEMISIS

    bumper එකට යටින් තියෙන මේ කැලි දෙකේ තියෙන පයෝජන&#351

    මමත් ඇත්තටම හේතුව නම් දන්නෙ නැහැ හැබැයි ඒරෝ ඩයිනමික් හරි ප්‍රොටෙක්ශන් වලට හරි ඇත්තෙ මොකද ඕක මොකක හරි පැටලෙනවා නම් ටිකක් සද්දෙට ඇතුලට ඇහෙනවා එතකොට නතර කරන්න පුලුවන්නේ මගේ කාර් එකේ ඕක ඔය දෙපැත්තෙ විතරක් නෙමයි එක කෙලවරක ඉදන් අනෙක් කෙලවරටම යනකන් තියනවා මැද ටිකෙත් එක්කම මේ වගේ
  11. NEMISIS

    Matara General Hospital

    කාගෙන් හරි අහපන් OPD එක තියෙන්නෙ කොහොද කියලා (මම මාතර හොස්පිටල් එකට ගිහින් තිබුනට OPD එකෙන් බෙහෙත් අරන් නැහැ ඒක නිසා තියන තැන දන්නෙ නැහැ) රිසෙප්ශන් එකක් නැහැ ඉන්ෆෝමේශන් කවුන්ටර් එකක් තියනවා අර ග්‍රවුන්ඩ් එක පැත්තෙ එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට එනකොටම එතනම රෝහල් පොලීසියත් තියනවා එතනින් අහගන්නත්...
  12. NEMISIS

    ubala nisa kellawa maru kara.. onna aluth kella

    මරදානෙන්ද බන් මේව හොයා ගන්නෙ
  13. NEMISIS

    Mac Book Screen Protector and Skins

    අවුරුදු ගානක් තිස්සෙ මැක්බුක් යූස් කරනවා කවදාවත් ස්ක්‍රින් ප්‍රොටෙක්ටර් වත් ස්කින් වත් ගහලා නම් නැහැ කිසිම ඩැමේජ් එකක් වෙලත් නැහැ මෙන්න මේ වගේ බෑග් එකක් අරන් ඒකෙ දාල තමයි යූස් කරන්නෙ නැති වෙලාවට තියන්නෙ සහ ලැප්ටොප් බෑග් එකට දාන්නෙ, තාම ගත්තා වගේ තියනවා...
  14. NEMISIS

    Tipping Uber Eats Drivers

    යකෝ රුපියල් 225 කෑම එකට කීයක් ටිප් එක දෙන්න ඕන කියලද උඹ කියන්නෙ කොහොමත් ඌට උබර් එකේ ගානත් ලැබෙනවානේ
  15. NEMISIS

    Dr. SANJAYA UDUWERELLA

    :yes::yes: හොදටම හොදයි, මගෙත් පොඩි එක හම්බවෙන්න කලින් පෙන්නුවෙ මේ ඩොක්ටර්ට තමයි, ඒ දවස් වල මාතර ඉදපු හොදම කෙනා කියලා කිවුවෙ ටිකක් නෙමයි හොදටම සැරයි, නිකන් රිදෙන ඒවට අනම් මනම් වලට බෙහෙත් ඉල්ලුවොත් විනාඩි 15ක විතර දේශනයක් දෙනවා. මෝඩ ප්‍රශ්න එහෙම ඇහුවත් එහෙමම තමයි. මොන වේදනාව ආවත් කියන්නෙ බෙහෙත්...
  16. NEMISIS

    මාගේ පැලේ අඳුර නසන්න.. හිතෙනවා ටයිල් කඩන්න..

    හිල්ටියකින් (රොටරි හැමර් තමයි හරි නම) පුලුවන්, ඒකෙ තියනවා චිසල් හෙඩ් එක තියන බිට් එකක් (පැතිලි ඉස්කුරුප්පු නියනක් වගේ ටිකක් ලොකු ඩ්‍රිල් කටුවක් වගේ එකක්) ඒක හිල්ටියට දාල හිල්ටියෙ තියනවා නොබ් එකක් හරි ස්විච් එකක් හරි කැරකෙන එක නතර කරලා හැමර් ඇක්ශන එක විතරක් ගන්න, ඒකෙන් හැමර් ඇක්ශන් එක දාල ටයිල්...
  17. NEMISIS

    AliExpress Fake Offers

    ඔවු ෆේක් ඔෆර්ස් තමයි ගොඩක් තියෙන්නෙ, එහෙම නැත්නම් සම්පූර්ණ වාසිය බැලුවම රුපියල් 20/30 වගේ ලාබෙ තියෙන්නෙ ඕකුන්ගෙ අවුරුද්දෙ දවස් 365න් 350ක විතරම මොකක් හරි ඩේ එකක් කියල ඔය ෆේක් ඔෆර් දෙනවා හැබැයි සමහර වෙලාවට ඇත්ත ඔෆර්ස් තියනවා හොද ඒවා
  18. NEMISIS

    Mobitel + Netflix Unlimited NETFLIX streaming

    iTunes වල මූවීස් නම් තියනව උන්ගෙ වෙන සර්විස් එකක් තියනවා ඇපල් ටීවී කියල. ඒකෙ තියන ඒව බලලා නම් නෑ Documentaries බලන්න curiosity stream එක් තියනවා ඒකත් සිරා
  19. NEMISIS

    Mobitel + Netflix Unlimited NETFLIX streaming

    ස්ට්‍රීමින් ගොඩක් කරනවා නම් ඩේට චාජස් වැඩයි තමයි බන් මම දැන් හිතන් ඉන්නෙ ඩයලොග් එකේ Ultra එකට මාරු වෙනවද කියලා
  20. NEMISIS

    Dialog detail bill

    නෝමල් ඩීටේල් බිලේ ඉන්මින් විස්තර මොනවත් නැහැ

    No contents