ලංකාවට මෙ වෙනකන් ලැබුනු ලොකුම ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක ඩයලොග්ලු නේ ඒක නිසා ඔය TRCSL රෙගියුලේශන් වලට ඒවයෙ පොලිටිකල් සීන් සෑහෙන්න බලපානවා ඇති
අනෙක ඒ තරම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකද මොන වගේ ටර්ම්ස් වලට ඇග්‍රී උනාද කියලා අපි දන්නෙ නැහැනේ
එයාටෙල් එනකන් මෙහෙත් ඕවට රෙගියුලේශන් තිබුනෙ නැහැ, උන් ආවට...