ඔය 13inch එක නේද
ඒකෙ 2.3GHz i5 එකක් නැහැ තියෙන්නෙ 2.4GHz i5 එක, ගිය සතියෙ තමයි ඔය 8th gen එක රිලීස් කරේ ලංකාවෙ තාම ගන්න තියනවද දන්නෙ නැහැ
අනිවාර්යෙන් අලුත් එක ගනින් පරණ ස්ටොක් ඇති හැම තැනම
සමහර වෙලාවට පරණ ස්ටොක් අඩුවට දෙනවා එහෙම එකක් හොද ගානකට ලැබුනොත් ගනින් එකම ගාන නම් ටිකක් ඉදලා හරි අලුත් එකම...