සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්...
අපේ ගෙදරත් සාලෙටනම් තාම ටයිල් අල්ලල නෑ..:dull:
කාමර වලට අල්ල ගත්ත දූවිලි නිසා...
ටයිල් අල්ලපු බාස් දක්ෂයෙක් උනත් රටාව අවුල් කර ගත්ත දෙතුන් තැනකදිම..:frown: බැරිම තැන නිවාඩු දාල ගෙදර ඉඳල, ලඟ ඉඳන් බලන් ඉඳලයි එක රටාවකට අල්ලව ගත්තේ...:oo:
පොඩ්ඩ බැරි උන ගමන් අයින්වල...