බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    එළකිරි වැදගත් දෙයක් ....රේප් දෙන්න බැලූ
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඔව් මචන් දැන් අවුරුදු දෙකකට විතර කලින් අපේ කොල්ලෙක් නැති උනා,බයික් එක ඇක්සිඩන්ට් වෙලා පිටින් පොඩි සීරිලා විතරයි තිබිලා තියෙන්නෙ ගෙදර ඇවිත් කියලවත් නෑ හැප්පුනා කියලා එහෙම රෑ ඇවිත් නිදියගෙන රෑම නැති වෙලා... බලද්දී ඇතුල ඔක්කොම ඩැමේජ්ලු...
    ඇඬෙනවා නෙ බොල
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    උස්සනවා කියන්නෙ මචන් උස්සලා කරට ගන්න අමාරුයි
    ඒත් පැත්තක් බිම තියෙද්දි උස්සලා කෙලින් කරන්න අමාරු නැහැ

    uba 100kg witara bara thadiyek nam awlak nathi wei. kelin karala balapanko Japanese/ European 250cc and ita wada loku bike ekak. eka para ussaganna puluwan da kiyala.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,701
    113
    indian bike tiyena un pora talk denava gemak nalu ussana eka.mage volty eka 150kg barai, hornet, Ax-1 ehema ita vada barai
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ ටිකක් ලොකු බයික් එකක් පෙරලුනාම දැනෙන සනීපෙ කියල වැඩක් නෑ..
    මගේ එකත් එක පාරක් යන්තමට පල්ලමක් වගේ ප්ලේස් එකක
    නියුට්‍රල් එකේ ස්ටෑන්ඩ් එක ගහල නවත්තල තියල අනිත් පැත්තට එනකොට පොඩ්ඩ පොඩ්ඩ පහළට ගිහින් ස්ටෑන්ඩ් එක ඇකිලිල බිමට පත බෑවුණා...:sorry:

    වැටෙන පැත්තට විරුද්ධ පැත්තෙ හිටිය නිසා නිකන්වත් අල්ල ගන්න ට්‍රයි එකක් දුන්නෙ නෑ, මාවත් බයික් එක උඩටම වැටෙනව කියල දන්න නිසා...:baffled:
    උඹ කිව්ව වගේම මටත් ඒ වෙලාවෙ ඒක තනියම උස්ස ගන්නම බැරි උනා බං...:(
    +Rep