1. richlife

    Photo එකක සිංහල ගහන්න කට්ට කනවද?වරෙල්ලා ලේසි ප&#3524

    ගොඩ දෙනෙක් අහ අහ හිටිය ප්‍රශ්නයක් ඕක...:) වැදගත් වෙයි වගේ... ස්තූතියි සහෝ.. +Rep
  2. richlife

    -HoT Gehana Vasisth in Mini Skirt--

    :shocked:BuMps
  3. richlife

    Sirilaka Siri Asiri ~~ සිරිලක සිරි අසිරී

    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ :dull::dull:
  4. richlife

    රැවුල කපන්න හොදම Razor එක?

    හප්පට..:shocked: රේසරේ සීන් එක අදනේ දන්නේ...:dull: +Rep
  5. richlife

    තල්මසුන්

    හොඳ ත්‍රෙඩ් එකක්... විස්තර කියල දුන්නට ස්තූතියි...:) +Rep
  6. richlife

    Bike !! Bike !! පිස්සු හැදුනොත් මම නෑ..........

    පට්ටයි නේහ්..:love: +Rep
  7. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    ස්තූතියි මචන්...:) :):)
  8. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    :):) ස්තූතියි මචන්...:) අවාරෙදි නෙමෙයි මචන් අපි ගියේ...:) රත්නපුර පැත්තෙනුත් පාරවල් දෙකක් තියෙනව.. මටත් ඕක ටිකක් පැටලෙනව බන්...:baffled: අපි ගිය පැත්තෙන් නම් උඩටම යන්න පුලුවන්... හැබැයි සෙනග අඩුයි..:(
  9. richlife

    EK Office Fun

    මටනම් "අබර තබර නාබර" වෙලා ඉන්නෙ මේ ටිකේ...:( හාෆ් ඩේ, ශෝට් ලීව් හෝල් සේල් දානව ඉතින්...:baffled: ඊයෙත් රාජකාරියට වාර්තා කරද්දි හවස 4:45යි..:P
  10. richlife

    Windscreen නැති කරන ඇසිඩ් Rain spots

    :rolleyes:වැදගත්.. +Rep
  11. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    මේ අවුරුද්දෙත් කොහොම හරි යන්න බලන්න ඕනේ..:yes: :cool::cool: :):):):D :cool::cool::) :):):cool: :)
  12. richlife

    රුසියානු කළු කුහර

    උඹේ ත්‍රෙඩ් වලින් දැන ගන්න ලැබෙන දේවල්නම් උපරිමයි....:yes: (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
  13. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    මචන්,මට ගොඩක් දුරට දෙමටගොඩක් ඔෆිස් එකට ලඟට පොත් ටිකක් ගෙනත් දී ගන්න පුලුවන් වෙයි.. ඒකයි කෝකටත් නම්බර් එක පී.එම් කරන්න කිව්වේ... පී.එම්. මාර්ගෙන් කතා බහ කෙරෙන දේවල් මේ ත්‍රෙඩ් එක හරහා කට්ටියට දැන ගන්න පුලුවන් වෙන විදිහට පොඩි අප්ඩේට් පාරක් දාමු වෙලාව තියෙන හැටියට... එතකොට අනිත් අයටත් ගැම්මක්...
  14. richlife

    EK Office Fun

    දොර වහපු හැටි මම කලින් වැඩ කෙළෙත් තොරතුරු තාක්ෂණ අංශයටම අදාළ ප්ලේස් එකක.. කෙලින්ම වෙබ් සයිට් එකක් කියමුකෝ... එතකොට මගේ වයසත් හරියටම අවුරුදු විසි එකක් වගේ.. මොලේ එහෙම උපරිමේටම තියෙන කාලේ... :lol: ඒ කාලේ මම දෙහිවල පැත්තෙ ග්‍රැෆික් ඩිසයිනින් ඩිප්ලෝමා එකක් කරපු නිසා ඉරිදට ඔෆිස් එකට එන්නෙ දවල්...
  15. richlife

    Humvee සහ Hummer රථ ගැන

    නියම ත්‍රෙඩ් එකක්... *Rep
  16. richlife

    body permit vehicles

    පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්... බොහොම ස්තූතියි..:) +Rep

    No contents