දැන් නම් කෙල්ලෙකුට මේක ඇතුළෙ කමෙන්ට් එකක් දාන්නත් අමාරු තත්ත්වයක් වගේ නේද තියෙන්නේ...:baffled: විහිලු තහලු කර ගන්න එක, රණ්ඩු වෙන එක නෙමෙයි මම කියන්නේ...:) කෙල්ලෙක් කියල දැන දැන උනත් නොහොබිනා කතන්දර එහෙම කියන අලුත් සෙට් එකක් ඉන්නවා...:angry:
එක්කෝ මහා අජූත ටැග් දානවා බොහොම වැදගත්, සංවේදී ත්‍රෙඩ්...