ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...
*(මේකත් EK Office Fun ත්‍රෙඩ් එකේම දාපු තවත් පුංචි කතාවක්..:P)
ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...:baffled:
මේ සිදුවීම උනේ මම රස්සාවට ආව මුල්ම කාලේ... ඒ කියන්නෙ පියන්ටත් "සර්" කියල කියවෙන්න යන, සිකුරුටි අන්කල්ට මහත්තයෝ කියල කියවෙන හෙන ගන්දබ්බ සීසන් එක.. :rofl:
උදේ...