දවල් කෑම කන අතරේ නැන්ද කෙනෙක් ඇවිත් පිඟාන දිහා බලල දෙපාරක්ම කිව්වා, "පුතාගේ බත් එකේ මාලු මුකුත් නෑනේ.. තව මාලු බෙදා ගන්නකො" කියලා.. මම බෙදා ගත්ත මාලුවෙකුත් නෑ...:sorry: එදා මම නොකන එලවලු ජාතිමයි තිබුණෙත්..:( මම ඉතින් අනිත් අයගෙ පිඟන් දිහාත් ෂේප් එකේ රබර් ඇහැ දාල බැලුව මට හොරෙන් අනිත් අය මාලු...