01. ධර්ම දේශනා කරන තැනැත්තා විසින් කරනු ලබන ධර්ම දේශනාව තුළ, අසන්නාගේ සිත ක්‍රමයෙන් දියුණු වී ගොස් (ඔහු බලාපොරොත්තු වන්නේ සෝවාන් වීමට නම්) සෝණාන් වන මට්ටමට සිතේ ප්‍රඥාව, සමාධිය ආදී ගුණධර්ම දියුණු වී, සංස්කාර අතහරින්නට පුළුවන් වන ආකාරයට යොමු කිරීමක් තිබෙන්නට ඕනෑ. එසේ නැති නම් කොයිතරම් ධර්මය...