""කාටද ඡන්දය දෙන්නේ" කියා තවමත් සිතාගන්න අපහසුනම්, මම කියා දෙන්නම් සරල ක්‍රමයක්.. හැබැයි ඔබ හෘදය සාක්ෂියට එකඟව සිතන්න ලෑස්තිනම් විතරක්..
ඇස්දෙක පියාගෙන හිතෙන් "රතුපස්වල" කියන්න... රතුපස්වලදී වෙඩි කා මළ, 16 හැවිරිදි අකිල දිනේෂ් ඔබට මැවී පෙනේවි.. හිතෙන් "හලාවත" කියන්න.. EPF වෙනුවෙන් වෙඩි කා මළ...