රටට කොටිය කරපු විනාසෙට වැඩී 8 පාස් නැති සජින් වාස්ලා, නිශාන්ත වික්‍රමසින්හල වගේ තක්කඩි අපේ රටට කරපු විනාසේ. මේ හොරු පිටරවල් ඉස්සරහ අපේ රට පීචන් කලා. යකෝ මූ දැන් පැට්‍රල් බයේ අඩු කලාට රු.65ට දෙන්න පුලුවන්ලු පිරිපහදු කරපු හොදම පැට්‍රල්... යකෝ ඉතුරු රු.90 වම අපි ගෙවන්නේ රාජපක්ෂගේ හැත්තට සැපගන්න:angry: