Beef කන්න එපෝ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මට නං මස් මාළු නොකා ඉන්න බෑ. මස් නැතත් මාළු නම් ඕනෑමයි.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mamath Bauddha darshanaya anugamanaya karana kenek. E wagema godak ayata hithagannawath bari mas warga kala thiyenawa. Ada mas kana kawruth e mas enne saththu marala kiyana eka nodanna aya newei ne.
    Anith eka Maluwek oita wada godak duk widinawa marenna kalin.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරකා , කුකුලා මාළුවා හල මැස්සා කුනිස්ස මොකා කෑවත් පවු හැමසටහ්ගේම ජිවිත ජිවිත
    හරකා කවම පවු වැඩි , මළුව කවාම අදුය කියාලා එකක් නැහැ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    koi ekath ekai macho... chicken kiyala weedana Rahitha maranayak naha.. koi sathath weedanawak windala marenne... api ara podi kale indan chicken kaala eeka echcharama gaanak naha......

    Vegi wenawa nam godak hondai ban.... :(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හරකා , කුකුලා මාළුවා හල මැස්සා කුනිස්ස මොකා කෑවත් පවු හැමසටහ්ගේම ජිවිත ජිවිත
    හරකා කවම පවු වැඩි , මළුව කවාම අදුය කියාලා එකක් නැහැ
    anna ekay :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොක කෑවත් පව පවම තමා මචං.. හරකා ලොකු නිසාද ඌ කෑවම පවු කියන්නෙ.. හරක නෙමේ උඹ හාල්මැස්සෙක් කෑවත් පව පවම තමා.. හැබැයි කවුදෝ කෙනෙක් ත්‍රේඩ් එකක් දාලා තිබුණා මස් මාළු කෑවට පවු නෑ කියලා.. මම නම් ඔය ගැන හරි විස්තරයක් දන්නෑ.. KPZ ගෙන් පොඩ්ඩක් අහලා බලපං.. කොහොම උනත් මස් මාළු නොකනවා නම් හොඳයි.. මම නම් කන්නෙ නැතුවම නෙමෙයි.. හැබැයි කන එක අඩු කරලා තියෙන්නෙ.. කාලයක් නොකාම හිටියා..