ස්තූතියි සහෝ.. උඹ හොද උපදෙසක් දීලා තියෙන්නේ. අවුරුදු 30ක කෙල්ලෙක්ට මොනවා කියලා දෙන්නද මචන්.
ඇත්තටම මම ඒකිව මූනට් දැකලාවත් නැහ. මගේ පින්තූරයක් යැව්වත්, අද (මේ ඉන්න තත්ත්වේ) පින්තූරයක් මට එව්වෙම නැහ. එව්වේ හද්ද පරණ අවුරුදු 5කට විතර කලින් ගත්ත එව්වා.
කියනවා ඒවා දෙන්නම්ලු කියලා එයාව බලන්න ආවට...