මම හරි දුකින් ඉන්නේ යාලුවනේ
මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ.
මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක...