1. ලසන්ත පෙරේරා

    අක්කා කෙනෙක්ට හිත ගිහින්!

    මචන්.. ස්කයිප් වීඩියෝ යැව්වනම් මචන්.. මම අද සියදිවි නසාගන්න තත්ත්වයක හිදී! තුක් නදකින්.. මෙහෙමත් පොන්$ කොල්ලෝ ඉන්නවනේ මචන්.. මොනවද මේකුන් මේවායින් ලබන විනෝදේ? මේ අරකිගේ මිනිහද දන්නේත් නැහ නේද මචන්? ඌ අරකිත් එක්ක තරහට ඒකිගේ හොර අල්ලන්න කියලා ඒකිගේ නම විකුණනවද දන්නේ නැහ​. පුදුම ගැලවීමකින් තමයි මම...
  2. ලසන්ත පෙරේරා

    අක්කා කෙනෙක්ට හිත ගිහින්!

    තැන්ක්ස් මචන්.. මම බේරිච්ච බේරිල්ලක්.. මේකිගේ මිනිහට මගේ ෆොටෝස් ලැබුනනම්.. ඌ මාව මරලා දාවී. පොඩි මම මොනවා කරන්නද​? අනේ හොද වෙලාවට මම ස්කයිප් කලේ නැහ ගිය සෙනසුරාදා!
  3. ලසන්ත පෙරේරා

    අක්කා කෙනෙක්ට හිත ගිහින්!

    machan… eki log wenne nathiwama hitiya dhen paya gaanak. mama dhen email ekak yawwa OK mama log off wenawa kiyala. Menna boley email ekak enawa.. "sorry.. menna wenda.. mata ninda giyaa babo" kiyala… ali boruwak machan geniyanne!
  4. ලසන්ත පෙරේරා

    අක්කා කෙනෙක්ට හිත ගිහින්!

    අක්කා කෙනෙක්ට හිත ගිහින්! මචන්ලා.. මට ඔන්ලයින් හම්බෙච්ච ලන්කාවේ අක්කා කෙනෙක්ට ෆුල් ඩම් එක දාලා ලව් කරනවා (ඔන්ලයින්). ඒකිත් මචන් මුලදී මුලදී අදිමදී කලා, මොකද එයා බැදලා කියලා. ඒත් දැන් දැන් බැදපු කතාව කියන්නේත් නැහ​. මට නිකම් කොල්ලට වගේ කතා කරනවා (ඊමේල් වලින් විතරයි). මෙයා තාම මාව දැකලත් නැහ​...

    No contents