ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් අත්හරි!
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය ලබාදීමට අකමැති එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මෙන්ම එජාපය සමග සමීපව ගණුදෙනු කරන රාජ්‍ය නොවන සංවිධාන රැසක් මේ වනවිට විවිධ නීති තර්ක ගෙන එමින් පක්ෂය තුල මෙන්ම එලියේද සන්නද්ධ අරගලයක යෙදි සිටින මුලින් ෆොන්සේකාට...